Tharu Awidin (Kumi Teledrama Theme Song) Lyrics by Yashodha Priyadarshani
Tharu Awidin (Kumi Teledrama Theme Song) (තරු ඇවිදින් (කුමී ටෙලි නාට්‍ය තේමා ගීතය)) is a Sinhala song sung by Yashodha Priyadarshani. This page presents the Tharu Awidin (Kumi Teledrama Theme Song) lyrics in Sinhala script (තරු ඇවිදින් (කුමී ටෙලි නාට්‍ය තේමා ගීතය) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharu Awidin (Kumi Teledrama Theme Song) |
|---|---|
| SINGER | Yashodha Priyadarshani |
| VIEWS | 476 |
| UPDATED |
Tharu Awidin (Kumi Teledrama Theme Song) Lyrics
Taru evidin aakase
Rata mawai sanda yaaye
Seetha danena pini vasse
Hitata taniyi mage amme
(Mata paalui mage appachchi...//)
(Taru evidin aakase
Rata mawai sanda yaaye
Seetha danena pini vasse
Hitata taniyi mage amme...//)
Lallala laa.. laala laala lala
Lallala laa.. laala laala lala
Taru nahavaa sanda vathure
Sisila tiyaa walaakule
Sihina arang dura evidin
Hisa simbinna mage amme
Mata paalui mage appachchi
(Taru evidin aakase
Rata mawai sanda yaaye
Seetha danena pini vasse
Hitata taniyi mage amme...//)
Lallala laa.. laala laala lala
Lallala laa.. laala laala lala
Nidi karavaa suwa yahane
Paa karavaa pulun rode
Hisa simbinin piri madimin
Langa hidinna appachchi
Mata paalui mage appachchi
(Taru evidin aakase
Rata mawai sanda yaaye
Seetha danena pini vasse
Hitata taniyi mage amme...//)
Lallala laa.. laala laala lala
Lallala laa.. laala laala lalaතරු ඇවිදින් (කුමී ටෙලි නාට්‍ය තේමා ගීතය) ගී පද
තරු ඇවිදින් ආකාසේ
රටා මවයි සඳ යායේ
සීත දැනෙන පිනි වැස්සේ
හිතට තනියි මගෙ අම්මේ
(මට පාළුයි මගෙ අප්පච්චි...//)
(තරු ඇවිදින් ආකාසේ
රටා මවයි සඳ යායේ
සීත දැනෙන පිනි වැස්සේ
හිතට තනියි මගෙ අම්මේ...//)
ලල්ලල ලා.. ලාල ලාල ලල
ලල්ලල ලා.. ලාල ලාල ලල
තරු නහවා සඳ වතුරේ
සිසිල තියා වලාකුලේ
සිහින අරන් දුර ඇවිදින්
හිස සිඹින්න මගෙ අම්මේ
මට පාළුයි මගෙ අප්පච්චි
(තරු ඇවිදින් ආකාසේ
රටා මවයි සඳ යායේ
සීත දැනෙන පිනි වැස්සේ
හිතට තනියි මගෙ අම්මේ...//)
ලල්ලල ලා.. ලාල ලාල ලල
ලල්ලල ලා.. ලාල ලාල ලල
නිදි කරවා සුව යහනේ
පා කරවා පුලුන් රොදේ
හිස සිඹිමින් පිරි මදිමින්
ලඟ හිඳින්න අප්පච්චි
මට පාළුයි මගෙ අප්පච්චි
(තරු ඇවිදින් ආකාසේ
රටා මවයි සඳ යායේ
සීත දැනෙන පිනි වැස්සේ
හිතට තනියි මගෙ අම්මේ...//)
ලල්ලල ලා.. ලාල ලාල ලල
ලල්ලල ලා.. ලාල ලාල ලලRelated Songs and Tags
Tharu Awidin (Kumi Teledrama Theme Song) LyricsTharu Awidin (Kumi Teledrama Theme Song) Lyrics Englishතරු ඇවිදින් (කුමී ටෙලි නාට්‍ය තේමා ගීතය)තරු ඇවිදින් (කුමී ටෙලි නාට්‍ය තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationYashodha Priyadarshani SongsYashodha Priyadarshani LyricsPriyadarshani Lyrics