Ase Madhura Lyrics by Ananda Samarakon
Ase Madhura (ඇසේ මධුර) is a Sinhala song sung by Ananda Samarakon. This page presents the Ase Madhura lyrics in Sinhala script (ඇසේ මධුර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ase Madhura |
|---|---|
| SINGER | Ananda Samarakon |
| COMPOSER | Ananda Samarakon |
| VIEWS | 14 |
| UPDATED |
Ase Madhura Lyrics
(Ase madhura jeevanaye geetha namu ama dahare)...//
(Taarapati ahase sudilevi - deepthi vihidamine)...//
(Ramya sobha dharme)...//
Ase madhura jeevanaye geetha namu ama dahare
Ase madhura jeevanaye geetha namu ama dahare
(Ridee kandan se jala dharaavo - pene pene hali hali kandu mudune)...//
(Bhrungayo nada didee hasirethi)...//
(Sobhana mal gomuwe)...//
Ase madhura jeevanaye geetha namu ama dahare
Ase madhura jeevanaye geetha namu ama dahare
(Hinda me gantheere manda welaa)...//
(Peenamu e ama gee daharaave)...//
(Obayi saagare - mamayi tharanga)...//
(E matha senasennaa)...//
Ase madhura jeevanaye geetha namu ama dahare
Ase madhura jeevanaye geetha namu ama dahareඇසේ මධුර ගී පද
(ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ)...//
(තාරපති අහසේ සුදිළේවි - දීප්ති විහිදමිනේ)...//
(රම්‍ය සොභා ධර්මේ)...//
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ
(රිදී කඳන් සේ ජල ධාරාවෝ - පෙනේ පෙනේ හැලි හැලි කඳු මුදුනේ)...//
(භෘංගයෝ නද දිදී හැසිරෙති)...//
(සෝභන මල් ගොමුවේ)...//
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ
(හිඳ මේ ගංතීරේ මඳ වේලා)...//
(පීනමු ඒ අම ගී දහරාවේ)...//
(ඔබයි සාගරේ - මමයි තරංගා)...//
(ඒ මත සැනසෙන්නා)...//
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේPerformances of Ase Madhura
Cover versions, live performances, and reality-show contestant performances of “Ase Madhura” on YouTube.
Cover Versions · 12
▶CoverAse Madura Jeewanaye Geetha - Ananda Samarakoon & Leelawathi (ඇසේ මධුර ජීවනයේ ගීතා - ආනන්ද සමරකෝන්)Sinhala Songs 3000
▶CoverAse Madura Jeewanaya geetha ඇසේ මධුර ජීවනයේ ගීතා Nanda MaliniSinhala Sindu -සිංහල සින්දු
▶Coverඇසේ මධුර ජීවනයේ ගීතා / Asee Madhura Jeewanaye Geetha - Ananda Samarakoon & V. P. LeelawathiI.G. Bandula (Bandula Gamage)
▶CoverASE MADHURA JEEWANAYE - SODHURU WASANTHAYA TEXAS,USA 2018Thushara Kuruwitage
▶Cover"ඇසේ මධුර ගී" - 1989 රූපවාහිනීRosmand Senaratne
▶Coverඇසේ මධුර ජීවනයේ ගීතා ... 07 ශ්‍රේණිය දරුවන් - Singing අමා සරසවි සංගීතායතනයනාද නූ
▶CoverEse madhura jeewanaye geetha - Ananda Samarakoon ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ - ආනන්ද සමරකෝන්Samantha Jayaweerage
▶Coverඇසේ මධුර ජීවනයේ ගීතා | ese madhura jeewanaye geetha#Hoora
▶Coverඇසේ මධුර ජීවනයේ ගීතාSiyapatharana Songcollection
▶Coverඇසේ මධුර ජීවනයේ ගීතා - Ase Madura Jeewanaye GeethaWijayananda Ranasinghe
▶Coverඇසේ මධුර ජීවනයේ ගීතා / ධර්මාශෝක විදුහල් ගීයlemc bi
▶CoverAse madura geewanaye/ ඇසේ මධුර ජීවනයේ ගීතා - ආනන්ද සමරකෝන් මහතා /original songLakmal Dinisha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ase Madhura LyricsAse Madhura Lyrics Englishඇසේ මධුරඇසේ මධුර ගීතයේ පද පෙළLyrics With TransliterationAnanda Samarakon SongsAnanda Samarakon LyricsSamarakon LyricsAnanda Samarakon Composer