Sri lanka Matha Lyrics by Ananda Samarakon
Sri lanka Matha (ශ්‍රී ලංකා මාතා) is a Sinhala song sung by Ananda Samarakon. This page presents the Sri lanka Matha lyrics in Sinhala script (ශ්‍රී ලංකා මාතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sri lanka Matha |
|---|---|
| SINGER | Ananda Samarakon |
| LYRICIST | Ananda Samarakon |
| COMPOSER | Ananda Samarakon |
| VIEWS | 47 |
| UPDATED |
Sri lanka Matha Lyrics
Sri Lanka Mata
Apa Sri Lanka - Namo Namo Namo Namo Mata
Sundara Siri Barini - Surandi Ati Shobhamana Lanka
Dhanya Dhanaya Neka Mal Palathuru Piri Jaya Bhoomiya Ramya
Apa Hata Sapa Sirisetha Sadana Jeevanaye Mata
Piliganumena Apa Bhakthi Pooja - Namo Namo Mata
Oba We Apa Vidya - Obamaya Apa Sathya
Oba We Apa Shakthi - Apa Hada Thula Bhakthi
Oba Apa Aloke - Apage Anuprane
Oba Apa Jeevana We - Apa Mukthiya Oba We
Nava Jeevana Demine Nithina Apa Pubudu Karan Mata
Gnana Veerya Vadavamina Ragena Yanu Mena Bhoomi Kara
Eka Mawakage Daru Kela Bevina - Yamu Yamu Vee Nopama
Prema Vada Sema Bheda Duralala - Namo Namo Mataශ්‍රී ලංකා මාතා ගී පද
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී ලංකා - නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරි බරිනී - සුරැඳි අති ශෝභමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා
අප හට සැප සිරිසෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා - නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා - ඔබමය අප සත්‍යා
ඔබ වේ අප ශක්තී - අප හද තුළ භක්තී
ඔබ අප ආලෝකේ - අපගේ අනුප්‍රානේ
ඔබ අප ජීවන වේ - අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන භූමි කරා
එක මවකගෙ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරැලලා - නමෝ නමෝ මාතාRelated Songs and Tags
Sri lanka Matha LyricsSri lanka Matha Lyrics Englishශ්‍රී ලංකා මාතාශ්‍රී ලංකා මාතා ගීතයේ පද පෙළLyrics With TransliterationAnanda Samarakon SongsAnanda Samarakon LyricsSamarakon LyricsAnanda Samarakon ComposerAnanda Samarakon Lyricist