Podi mal ethano Lyrics by Ananda Samarakon
Podi mal ethano (පොඩි මල් එතනෝ) is a Sinhala song sung by Ananda Samarakon. This page presents the Podi mal ethano lyrics in Sinhala script (පොඩි මල් එතනෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Podi mal ethano |
|---|---|
| SINGER | Ananda Samarakon |
| COMPOSER | Ananda Samarakon |
| VIEWS | 8 |
| UPDATED |
Podi mal ethano Lyrics
podi mal ethano - suratal ethano
kata asennda lade - kadimata kavi kiyanne
hinda taniyama ganthere - podi mal ethana - suratal ethana
athu aga sitina e - rana giravita naetena se
kiyanna kavi me lese - nikamata hithuna
ha ha oya boru epa - dannawa mama oya upa
mata ahagena innane kaviya kiyanne - suratal ethana
ahase hiru basa yathe - kurulo igili yathe
ganga diya sulangin adeyi - balanna mahime
hebahata lassana tamai - ethanage ruva kadima mai
muhuna poson sanda wage - ras vihidenna
mage hada mokatada ane - nokiyanu daen eya ane
balanna hiru gilunnane - andurath vatuna
podi ethana baya hadai - sanda ara ahase nageyi
ma nitharama oba langai - mage mal ethano
peenamu pemi sagare - ethenata yamu dev pure
neka siri sepa vidimine - premenne semadaපොඩි මල් එතනෝ ගී පද
පොඩි මල් එතනෝ - සුරතල් එතනෝ
කාට ඇසෙන්නද ළදේ - කදිමට කවි කියන්නේ
හිඳ තනියම ගංතෙරේ - පොඩි මල් එතනා - සුරතල් එතනා
අතු අග සිටින ඒ - රණ ගිරවිට නැටෙන සේ
කියන්න කවි මේ ලෙසේ - නිකමට හිතුණා
හා හා ඔය බොරු එපා - දන්නව මම ඔය උපා
මට අහගෙන ඉන්නනේ කවිය කියන්නේ - සුරතල් එතනා
අහසේ හිරු බැස යතේ - කුරුලෝ ඉගිලී යතේ
ගඟ දිය සුළඟින් ඇදෙයි - බලන්න මහිමේ
හැබැහට ලස්සන තමයි - එතනගෙ රුව කදිම මැයි
මුහුණ පොසොන් සඳ වගේ - රැස් විහිදෙන්නා
මගෙ හැඩ මොකටද අනේ - නොකියනු දැන් එය අනේ
බලන්න හිරු ගිලුණනේ - අඳුරත් වැටුණා
පොඩි එතනා බය හැඩයි - සඳ අර අහසේ නැගෙයි
මා නිතරම ඔබ ළඟයි - මගෙ මල් එතනෝ
පීනමු පෙමි සාගරේ - එතෙනට යමු දෙව් පුරේ
නෙක සිරි සැප විදිමිනේ - ප්‍රේමෙනෙ සැමදාPerformances of Podi mal ethano
Cover versions, live performances, and reality-show contestant performances of “Podi mal ethano” on YouTube.
Cover Versions · 4
▶CoverPodi Mal Ethano - පොඩි මල් එතනෝ - Ananda Samarakone and V. P. LeelawathiYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverPodimal Ethano "පොඩි මල් එතනෝ" by Tharushi Nanayakkara and Senuka SudusingheJay Nana -NZ
▶CoverPodi mal ethano | පොඩි මල් එතනෝ | VP ලීලාවතී සමග ආනන්ද සමරකෝන්_Remix by viramgaViraṁga
▶Cover" Podi Mal Ethano " by ANANDA SAMARAKOON - Tribute Cover by Nirmala Gamage & Ravindra GanegodaRavindra Ganegoda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Podi mal ethano LyricsPodi mal ethano Lyrics Englishපොඩි මල් එතනෝපොඩි මල් එතනෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAnanda Samarakon SongsAnanda Samarakon LyricsSamarakon LyricsAnanda Samarakon Composer