Poson Poho Dina Lyrics by Ananda Samarakon
Poson Poho Dina (පොසොන් පොහෝ දින) is a Sinhala song sung by Ananda Samarakon. This page presents the Poson Poho Dina lyrics in Sinhala script (පොසොන් පොහෝ දින ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Poson Poho Dina |
|---|---|
| SINGER | Ananda Samarakon |
| LYRICIST | Ananda Samarakon |
| COMPOSER | Ananda Samarakon |
| VIEWS | 2 |
| UPDATED |
Poson Poho Dina Lyrics
Poson poho dina pun sanda paaya kaanthi de ambare
Heera kowul selalihini giraa deti manahara gee naade......
Mihinthalaave parwatha mudune amba ruka sewane
Ee amba ruka sewane
(Hima ahaaye negi aaloke raashmi prabha vihide.....//)
Poson poho dina.../
Thissa ape lak rajinda edine
(Ruk wana dada keliye//)
Muwek luhoo benda yana ee mohote
Athi wunu diya surathe
(Thissa thissa yana hadin thigassi//)
Wata pita balana sande
(Mahinda ee maha rahat himideka
Watei danin senine...//)
Poson poho dina......පොසොන් පොහෝ දින ගී පද
පොසොන් පොහෝ දින පුන් සඳ පායා කාන්ති දේ අඹරේ
හීර කොවුල් සැලලිහිණි ගිරා දෙති මනහර ගී නාදේ......
මිහින්තලාවේ පර්වත මුදුනේ අඹ රුක සෙවණේ
ඒ අඹ රුක සෙවණේ
(හිම අහායේ නැගි ආලෝකේ රාශ්මි ප්‍රභා විහිදේ.....//)
පොසොන් පොහෝ දින.../
තිස්ස අපේ ලක් රජිඳා එදිනේ
(රුක් වන දඩ කෙළියේ//)
මුවෙක් ලුහු බැඳා යන ඒ මොහොතේ
ඇති වුණු දිය සුරතේ
(තිස්ස තිස්ස යන හඬින් තිගැස්සි//)
වට පිට බලන සඳේ
(මහින්ද ඒ මහා රහත් හිමිදැකා
වැටෙයි දණින් සැනිනේ...//)
පොසොන් පොහෝ දින......Performances of Poson Poho Dina
Cover versions, live performances, and reality-show contestant performances of “Poson Poho Dina” on YouTube.
Cover Versions · 12
▶CoverPoson Pohodina (Original Recording) පොසොන් පොහෝ දින (මුල් ගීතය) - Ananda Samarakoon (ca. 1940s)Dr196903
▶CoverPoson Poho Dina - පොසොන් පොහෝ දින - Ananda Samarakone and Swarna De SilvaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverපොසොන් පොහෝ දින | Poson Poho Dina - Edward JayakodyVen Talalle Chandakitthi Thero
▶Coverපොසොන් පොහෝ දින මුල් ගීතය | ආනන්ද සමරකෝන් | Poson Pohodina Original Song | Ananda SamarakoonSilkroute
▶CoverPoson Poho Dina | පොසොන් පොහෝ දින පුන් සඳ පායාKarapitiya Sunandarama Temple
▶Coverපොසොන් පොහෝ දින සිදු වූ වැදගත් සිදුවීම්GREEN WHILE IN S.L.
▶Coverපොසොන් පොහෝ දින | Poson Pohodina (Original Recording)Aryavahini | ආර්යවාහිනී
▶Coverපොසොන් පොහෝ දින (Poson Poho Dina)Sudharmakara Dhamma School
▶CoverPOSON POYA - පොසොන් පොහෝ දිනයේ වැදගත්කම | Lelwala Wimala Damma TheroPurana Sangikarama Viharaya
▶Coverමිහිදු දහම් පාසල් පොසොන් බැතිගී 2022S.H.Nushantha Pushapakumara
▶Coverපොසොන් පොහෝ දින... බැති ගීSwasthi -ස්වස්ති
▶Coverපොසොන් පොහො දිනSinharaja Prantha Aranya Senasanaya Media Unit
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Poson Poho Dina LyricsPoson Poho Dina Lyrics Englishපොසොන් පොහෝ දිනපොසොන් පොහෝ දින ගීතයේ පද පෙළLyrics With TransliterationAnanda Samarakon SongsAnanda Samarakon LyricsSamarakon LyricsAnanda Samarakon ComposerAnanda Samarakon Lyricist