Basa Seethala Gangule Lyrics by Ananda Samarakon
Basa Seethala Gangule (බැස සීතල ගඟුලේ) is a Sinhala song sung by Ananda Samarakon. This page presents the Basa Seethala Gangule lyrics in Sinhala script (බැස සීතල ගඟුලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Basa Seethala Gangule |
|---|---|
| SINGER | Ananda Samarakon |
| VIEWS | 18 |
| UPDATED |
Basa Seethala Gangule Lyrics
Besa seethala gangule - peena peena namuko nago
Handapane - handapane
Seethala jalaya ageyi gatha sitha pinai pinai
Podi podi relida nangi - raasi raasi pena kati athi
Samanala kanda penei kadimata handa eliye
Hanikata padimu nago - namu namu gilemina jalaye
Manel olu nelum pipila yasai yasai
Nelamina peenamuko - preethi preethi pemina bo lese
Jalaye gilee mese pirisidu vemuko nago
Aluyama vadina lesina - sadhu sadhu e muni siripa
Nelamina me kusuman siripa vadimu bathin
Esaman devi pihiten - yamu yamu api himidiye
Hidimuda mehim nago podi palpathak thana
Semada vadinata haka - sadhu sadhu e muni siripaබැස සීතල ගඟුලේ ගී පද
බැස සීතල ගඟුලේ - පීන පීන නාමුකෝ නගෝ
හඳපානේ - හඳපානේ
සීතල ජලය අගෙයි ගත සිත පිනයි පිනයි
පොඩි පොඩි රැළිද නඟී - රාසි රාසි පෙණ කැටි ඇති
සමනල කන්ද පෙනෙයි කදිමට හඳ එළියේ
හනිකට පදිමු නගෝ - නාමු නාමු ගිලෙමින ජලයේ
මානෙල් ඕළු නෙළුම් පිපිලා යසයි යසයි
නෙළමින පීනමුකෝ - ප්‍රීති ප්‍රීති පෙමින බෝ ලෙසේ
ජලයේ ගිලී මෙසේ පිරිසිදු වෙමුකෝ නගෝ
අළුයම වදින ලෙසින - සාධු සාධු ඒ මුණි සිරිපා
නෙළමින මේ කුසුමන් සිරිපා වඳිමු බැතින්
එසමන් දෙවි පිහිටෙන් - යාමු යාමු අපි හිමිදිියේ
හිඳිමුද මෙහිම නගෝ පොඩි පැල්පතක් තනා
සැමදා වදිනට හැක - සාධු සාධු ඒ මුණි සිරිපා
Performances of Basa Seethala Gangule
Cover versions, live performances, and reality-show contestant performances of “Basa Seethala Gangule” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowChanuki Gamage | Besa Seethala Gangule (බැස සීතල ගඟුලේ) | Blind Auditions | The Voice Sri LankaChanuki Gamage
▶Reality ShowChanuki Gamage | Besa Seethala Gangule (බැස සීතල ගඟුලේ) | Blind Auditions | The Voice Sri LankaChanuki Gamage
▶Reality ShowChanuki Gamage | Besa Seethala Gangule (බැස සීතල ගඟුලේ) | Blind Auditions | The Voice Sri LankaChanuki Gamage
▶Reality ShowChanuki Gamage | Besa Seethala Gangule (බැස සීතල ගඟුලේ) | Blind Auditions | The Voice Sri LankaChanuki Gamage
▶Reality ShowBasa Seethala Gagule (බැස සීතල ගඟුලේ) උදිත් මේනක 2021.09.19 Derana Dream Star Season 10Ananda Samarakon
Cover Versions · 12
▶CoverBasa Seethala gagule | Sinhala old song Cover | බැස සීතල ගඟුලේ | ජනප්‍රිය ගීතPandora Beats
▶CoverBasa Seethala Gagule | බැස සීතල ගඟුලේ | Sunil Edirisinghe | Nanda MaliniStudioTheta
▶CoverBasa Seethala Gangule - Ananda Samarakoon & V.P. Leelawathi | Sinhala Old SongsAsian Music Tune
▶Coverබැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝLasa Productions
▶CoverBesa Seethala Gangule - බැස සීතල ගඟුලේSchool Media
▶CoverBasa Seethala Gangule (බැස සීතල ගඟුලේ) | Hapan Padura | EBC MusicEBC Music
▶Coverබැස සීතල ගඟුලේ | besa seethala gagule#Hoora
▶Coverබැස සීතල ගඟුලේ පීන පීන නාමුකො නගෝ basa sithala gagule Gotagogama versionVindy Neera
▶Coverබැස සීතල ගඟුලේ / Basa Seethala Gangule - Ananda Samarakoon & V. P. Leelawathi (1941)I.G. Bandula (Bandula Gamage)
▶CoverBasa Seethala Gangulee Nena Piyasa LMS
▶Cover𝗯𝗲𝘀𝗮 𝘀𝗲𝗲𝘁𝗵𝗮𝗹𝗮 𝗴𝗮𝗴𝘂𝗹𝗲 බැස සීතල ගඟුලේ 𝗮𝗻𝗮𝗻𝗱𝗮 𝘀𝗮𝗺𝗮𝗿𝗮𝗸𝗼𝗼𝗻 අානන්ද සමරකොන් 𝘀𝘂𝗻𝗶𝗹 𝘀𝗮𝗻𝘁𝗵𝗮 සුනිල් සාන්තPattasindu24
▶Coverබැස සීතල ගඟුලේ (Basa Seethala Gagule)Wenas Thaala (වෙනස් තාල)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Basa Seethala Gangule LyricsBasa Seethala Gangule Lyrics Englishබැස සීතල ගඟුලේබැස සීතල ගඟුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnanda Samarakon SongsAnanda Samarakon LyricsSamarakon Lyrics