Hamana Sulaga Gena Lyrics
“Hamana sulanga genaa sware” (හමනා සුලඟ ගේනා ස්වරේ), Hamana Sulaga Gena (හමනා සුලඟ ගේනා) lyrics: a Sinhala inspirational song sung by Anura Priyakalum, Lavan Abhishek, and Nilupul Bandara, with words by Tharinda Kasun and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hamana sulanga, and in Sinhala it is හමනා සුලඟ ගේනා ගී පද.
| SONG | Hamana Sulaga Gena |
|---|---|
| SINGER | Anura Priyakalum, Lavan Abhishek, Nilupul Bandara |
| LYRICIST | Tharinda Kasun |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Inspirational |
| VIEWS | 24 |
| UPDATED |
Hamana Sulaga Gena Lyrics Singlish
Hamana sulanga genaa sware
Mumuna galana diya seeraave
Noopanaa bilindu naelawuu sware
Mawanaa miyuruthama sangeethe
Papuwe gaesmee hada maathraawa apage
Tharu se imuu semadaa eka pokure
Jeevithaye geethaya gayanaa
Kaalaya me thaalaya soyanaa
Aakaase tharu udayata niwenaa
Me waage tharu ahasata noyanaa
Mokatada hith paagaa kandu mudunata naegalaa
Senehas paare yanadaa sathute suwa daenenaa
Waetunama atha deelaa duka ahagena hindinaa
Manudam doore galanaa dawase api dinanaa
Me raenae ith heenae sangeethe
Eka ammaage ath daelee unnaase
Papuwe gaesmee hada maathraawa apage
Tharu se imuu semadaa eka pokure
Jeevithaye geethaya gayanaa......//හමනා සුලඟ ගේනා ගී පද
හමනා සුලඟ ගේනා ස්වරේ
මුමුනා ගලන දිය සීරාවේ
නූපනා බිලිඳු නැලවූ ස්වරේ
මවනා මියුරුතම සංගීතේ
පපුවේ ගැස්මේ හැඩ මාත්‍රාව අපගේ
තරු සේ ඉමු සැමදා එක පොකුරේ
ජීවිතයේ ගීතය ගයනා
කාලය මේ තාලය සොයනා
ආකාසේ තරු උදයට නිවෙනා
මේ වාගේ තරු අහසට නොයනා
මොකටද හිත් පාගා කඳු මුදුනට නැගලා
සෙනෙහස් පාරේ යනදා සතුටේ සුව දැනෙනා
වැටුනම අත දීලා දුක අහගෙන හිඳිනා
මනුදම් දෝරේ ගලනා දවසේ අපි දිනනා
මේ රෑනේ ඉත් හීනේ සංගීතේ
එක අම්මාගේ අත් දෑලේ උන්නාසේ
පපුවේ ගැස්මේ හැඩ මාත්‍රාව අපගේ
තරු සේ ඉමු සැමදා එක පොකුරේ
ජීවිතයේ ගීතය ගයනා......//Related Songs and Tags
Hamana Sulaga Gena LyricsHamana Sulaga Gena Lyrics Englishහමනා සුලඟ ගේනාහමනා සුලඟ ගේනා ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Priyakalum SongsAnura Priyakalum LyricsPriyakalum LyricsNimesh Kulasinghe ComposerTharinda Kasun Lyricist