Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Anura Priyakalum
  3. Asha Dahasak (Sangeethe Teledrama Song) Lyrics

Asha Dahasak (Sangeethe Teledrama Song) Lyrics

by Anura Priyakalum, Lavan Abhishek, Nilupul Bandara, Sachini Ranawaka

“Asha dahasak podi banda” (ආශා දහසක් පොදි බැඳ), Asha Dahasak (Sangeethe Teledrama Song) (ආශා දහසක් (සංගීතේ ටෙලිනාට්‍ය ගීතය)) lyrics: a Sinhala song of nostalgia sung by Anura Priyakalum, Lavan Abhishek, Nilupul Bandara, and Sachini Ranawaka, with words by Kelum Srimal and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is ආශා දහසක් (සංගීතේ ටෙලිනාට්‍ය ගීතය) ගී පද.

Details about the song Asha Dahasak (Sangeethe Teledrama Song) including singer, lyricist, composer, and view count
SONGAsha Dahasak (Sangeethe Teledrama Song)
SINGERAnura Priyakalum, Lavan Abhishek, Nilupul Bandara, Sachini Ranawaka
LYRICISTKelum Srimal
COMPOSERNimesh Kulasinghe
CATEGORYNostalgia, Sinhala Movie Song
VIEWS38
UPDATEDMay 2026

Asha Dahasak (Sangeethe Teledrama Song) Lyrics Singlish

Asha dahasak podi banda
daesak daekkoth luhubanda
jeevitheta rasne hoyapu kaale
sihinen sihineta vada vinda
saepa se iwasa gena duka
mathakada ee pissu natapu kaale
gihin katu gaalaka rae paetalee ira paaneth yali paetalee
taruna wise rahata vindapu kaale
(sihi keruwath daes teman
lassana dewal mathakada
adareta pissu vaetuna kaale...//)

kadulu puravan moko sathuta horu gaththado
duka kiyanne nosangawa thaewul katath podui
susum helala sulan athata harawannako
pulun raellak wage nidallae paawa yai
kadulu pisada ithin sathuta aragannako
duka kiyanne me lowe jeevithe jaya magai
susum musuwee thamai sulanga hadune kiya
haedum musuwee thamai vaessa hadune kiya
vadan ovadan kara penwaalu atheetae lassana mathakada

hithe aethidee kiya ganna dawask madee
vechcha dewal aho nimak nae sundarai
vivara karada hade sirawa aethi saemade
yowun bambarun wage inna katath haeki
daeth vihida supem mathaka pawasannako
asaa inna tharam thawath sathutak nowe
ewan rasa pem katha thamai obagei magei
pathana paethuman pawa amuthu venasak kale
situm situwam se galapaalu mathaketa sthuthi saemata

Asha dahasak podi banda.....

ආශා දහසක් (සංගීතේ ටෙලිනාට්‍ය ගීතය) ගී පද

ආශා දහසක් පොදි බැඳ
දෑසක් දැක්කොත් ලුහුබැඳ 
ජීවිතේට රස්නෙ හොයපු කාලේ 
සිහිනෙන් සිහිනෙට වද විඳ 
සැප සේ ඉවසා ගෙන දුක 
මතකද ඒ පිස්සු නටපු කාලේ 
ගිහින් කටු ගාලක රෑ පැටලී ඉර පානෙත් යලි පැටලී
තරුණ විසේ රහට විඳපු කාලේ 
(සිහි කෙරුවත් දෑස් තෙමෙන 
ලස්සන දේවල් මතකද 
ආදරේට පිස්සු වැටුණ කාලේ...//) 

කදුළු පුරවන් මොකෝ සතුට හොරු ගත්තදෝ 
දුක කියන්න නොසඟවා තැවුල් කාටත් පොදුයි 
සුසුම් හෙලලා සුලන් අතට හරවන්නකෝ 
පුලුන් රැල්ලක් වගේ නිදැල්ලේ පාව යයි 
කඳුළු පිසදා ඉතින් සතුට අරගන්නකෝ 
දුක කියන්නේ මේ ලොවේ ජිවීතේ ජය මගයි 
සුසුම් මුසුවී තමයි සුලඟ හැදුනේ කියා 
හැඬුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා 
වදන් ඔවදන් කර පෙන්වාලු අතීතේ ලස්සන මතකද 

හිතේ ඇතිදේ කියා ගන්න දවසක් මදී 
වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි 
විවර කරදා හදේ සිරව ඇති සෑමදේ 
යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකී 
දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ 
අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ 
එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි 
පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ 
සිතුම් සිතුවම් සේ ගලපාලු මතකෙට ස්තූති සැමට 

ආශා දහසක් පොදි බැඳ.....

Related Songs and Tags

Asha Dahasak (Sangeethe Teledrama Song) LyricsAsha Dahasak (Sangeethe Teledrama Song) Lyrics Englishආශා දහසක් (සංගීතේ ටෙලිනාට්‍ය ගීතය)ආශා දහසක් (සංගීතේ ටෙලිනාට්‍ය ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Priyakalum SongsAnura Priyakalum LyricsPriyakalum LyricsNimesh Kulasinghe ComposerKelum Srimal Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Asha Dahasak (Sangeethe Teledrama Song)" by Anura Priyakalum

Song Video

More from Anura Priyakalum

  • Hamana Sulaga Gena Lyrics24
  • Nethu Yuga Vihida Lyrics26
  • Sarigama Ragathala Lyrics12
  • View All Songs4

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38