Sarigama Ragathala Lyrics
“Sarigama raaga thaala ekata galapalaa” (සරිගම රාග තාල එකට ගලපලා): Sarigama Ragathala (සරිගම රාග තාල) lyrics, a Sinhala baila song sung by Anura Priyakalum, Nilupul Bandara, and Sithum Nimantha, with words by Shehan Galahitiyawa and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සරිගම රාග තාල ගී පද, and many know it simply as Sarigama raaga.
| SONG | Sarigama Ragathala |
|---|---|
| SINGER | Anura Priyakalum, Nilupul Bandara, Sithum Nimantha |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Baila |
| VIEWS | 12 |
| UPDATED |
Sarigama Ragathala Lyrics Singlish
Sarigama raaga thaala ekata galapalaa
Aragena aave naada sathuta kalambalaa
Inga sunga paddalaa daetha daetha langwelaa
Me priya sonduru saade sathuta ganwalaa
Sathutin natamu gayamu sathute kimidilaa
Sanda hinahena raa daesa daesa yaa welaa
Elivena thuru me sathutu saade paawelaa
Raa puraa me sinaa muwa puraa naga nagaa
Sathutu wenna sathutu saade sathuta uthurnaa
Aadare vindinna jeewithema langwelaa
Tharu popiyana raa raaga thaala gaayana
Sapa misa duka naa sathutu saade rasa genaa
Raa puraa me sinaa muwa puraa naga nagaa
Sathutu wenna sathutu saade sathuta uthurnaa
Aadare vindinna jeewithema langwelaa
Me raya nidi naa natamu gayamu ek welaa
Muwa hasaraeli paa vindimu sathuta raya puraa
Me sinaa vaehenaa saadaye saemadenaa
Sathutu wenna sathutu saade sathuta uthurnaa
Aadare vindinna jeewithema langwelaa
Sarigama raaga thaala ekata galapalaa....සරිගම රාග තාල ගී පද
සරිගම රාග තාල එකට ගලපලා
අරගෙන අවේ නාද සතුට කළඹලා
ඉඟ සුඟ පද්දලා දෑත දෑත ලංවෙලා
මේ ප්‍රිය සොඳුරු සාදේ සතුට ගන්වලා
සතුටින් නටමු ගයමු සතුටේ කිමිදිලා
සඳ හිනැහෙන රෑ දෑස දෑස යා වෙලා
එළිවෙන තුරු මේ සතුටු සාදේ පාවෙලා
රෑ පුරා මේ සිනා මුව පුරා නග නගා
සතුටු වෙන්න සතුටු සාදේ සතුට උතුරනා
ආදරේ විඳින්න ජීවිතේම ලංවෙලා
තරු පොපියන රෑ රාග තාල ගායනා
සැප මිස දුක නෑ සතුටු සාදේ රස ගෙනා
රෑ පුරා මේ සිනා මුව පුරා නග නගා
සතුටු වෙන්න සතුටු සාදේ සතුට උතුරනා
ආදරේ විඳින්න ජීවිතේම ලංවෙලා
මේ රැය නිදි නෑ නටමු ගයමු එක් වෙලා
මුව හසරැලි පා විඳිමු සතුට රැය පුරා
මේ සිනා වෑහෙනා සාදයේ සැමදෙනා
සතුටු වෙන්න සතුටු සාදේ සතුට උතුරනා
ආදරේ විඳින්න ජීවිතේම ලංවෙලා
සරිගම රාග තාල එකට ගලපලා....Performances of Sarigama Ragathala
Cover versions, live performances, and reality-show contestant performances of “Sarigama Ragathala” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sarigama Ragathala LyricsSarigama Ragathala Lyrics Englishසරිගම රාග තාලසරිගම රාග තාල ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Priyakalum SongsAnura Priyakalum LyricsPriyakalum LyricsNimesh Kulasinghe ComposerShehan Galahitiyawa Lyricist

