Nethu Yuga Vihida Lyrics by Anura PriyakalumLavan AbhishekNaveen DilshanNilupul BandaraSachini RanawakaSithum Nimantha
Nethu Yuga Vihida (නෙතු යුග විහිදා) is a Sinhala song sung by Anura Priyakalum, Lavan Abhishek, Naveen Dilshan, Nilupul Bandara, Sachini Ranawaka, and Sithum Nimantha. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Nimesh Kulasinghe. This page presents the Nethu Yuga Vihida lyrics in Sinhala script (නෙතු යුග විහිදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nethu Yuga Vihida |
|---|---|
| SINGER | Anura Priyakalum, Lavan Abhishek, Naveen Dilshan, Nilupul Bandara, Sachini Ranawaka, Sithum Nimantha |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nimesh Kulasinghe |
| VIEWS | 18 |
| UPDATED |
Nethu Yuga Vihida Lyrics
Nethu yuga vihidaa saraseelaa ekaveelaa
Pathiniya veelaa hadaveelaa
Yuga divi arambaa konduraalaa hinaheelaa
Atinatha pathalaa langaveelaa
Manamaaliya hinahey ruva sarasaa
Sanda veni vatha didulaa
Hema daesama hinaheena dinayaka sevomaa
Priya thepulin velunaa
Daenunaa haengunaa madhu sandae aashaa visiree
Mangala seyaa ruu pirunaa
Sithanaa pathanaa paethu paethuman risi see ituvee
Hadavath aashaavee gilunaa
Dehadaka aashaa hamaveelaa langaveelaa
Sithuvili seyaa musuveelaa
Ranhuy pathalaa mumunaalaa saraseelaa
Abharana palandaa hinaheelaa
Madhu samayata pitavee hadavath sasadee
Nava diviyak arambaa
Nava yuvalata sathutin suba pathamee
Aasiri mal athuraa
Daenunaa haengunaa madhu....
Aadare jeevithe saemadaa vindalaa
Jeevithe me sathutin aadare karamu
Daenunaa haengunaa madhu....නෙතු යුග විහිදා ගී පද
නෙතු යුග විහිදා සැරසීලා එක්වීලා
පතිනිය වීලා හැඩවීලා
යුග දිවි අරඹා කොඳුරාලා හිනැහීලා
අතිනත පතලා ළංවීලා
මනමාලිය හිනැහෙයි රුව සරසා
සඳ වැනි වත දිදුලා
හැම දෑසම හිනැහෙන දිනයක සැවොමා
ප්‍රිය තෙපුලින් වෙළුණා
දැනුණා හැඟුණා මධු සඳේ ආශා විසිරී
මංගල සේයා රූ පිරුණා
සිතනා පතනා පැතු පැතුමන් රිසි සේ ඉටුවී
හදවත් ආශාවේ ගිලුණා
දෙහදක ආශා හමුවීලා ළංවීලා
සිතුවිලි සේයා මුසුවීලා
රන්හුය පටලා මුමුණාලා සැරසීලා
අබරණ පළඳා හිනැහීලා
මධු සමයට පිටවී හදවත් සසැදී
නව දිවියක් අරඹා
නව යුවලට සතුටින් සුබ පතමී
ආසිරි මල් අතුරා
දැනුණා හැඟුණා මධු....
ආදරේ ජීවිතේ සෑමදා විඳලා
ජීවිතේ මේ සතුටින් ආදරේ කරමු
දැනුණා හැඟුණා මධු....Related Songs and Tags
Nethu Yuga Vihida LyricsNethu Yuga Vihida Lyrics Englishනෙතු යුග විහිදානෙතු යුග විහිදා ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Priyakalum SongsAnura Priyakalum LyricsPriyakalum LyricsNimesh Kulasinghe ComposerShehan Galahitiyawa Lyricist