Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Anuradha Perera
  3. Kanamadiri Eli Lyrics

Kanamadiri Eli Lyrics by Anuradha Perera

Kanamadiri Eli (කණාමැදිරි එළි) is a Sinhala song sung by Anuradha Perera. This page presents the Kanamadiri Eli lyrics in Sinhala script (කණාමැදිරි එළි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Kanamadiri Eli including singer, lyricist, composer, and view count
SONGKanamadiri Eli
SINGERAnuradha Perera
VIEWS22
UPDATEDMay 2026

Kanamadiri Eli Lyrics

Kanamediri eli dilena kaluware
Mahera ma dama taniwa midule
Bhaya karannata hituwa madi oba
Thigassen na owata man
Epa wenne nam neha mata nam

Ara getum me natum bath idenakam vitarai
Oba handum e dedum ra eli wenakota iwarai
Thora gatthe obawa man innamai e wage
Harima saralawa kiwwothin nam
Obata man hari adarei

Oya nuwan me savan ahana dakina ewa
Honda hitin eka hitin karana kiyana dewal
Visandagamu api ath bandan innamai e wage
Pahadiliva kiwwothin nam
Apita api hari adarei

Kanamediri eli dilena kaluware
Mahera ma dama taniwa midule
Ma hadevwata obe daga wedha
Epa wenne na owata man
Epa wenne nam neha mata nam

කණාමැදිරි එළි ගී පද

කණාමැදිරි එළි දිළෙන කළුවරේ
මහැර මා දමා තනිව මිදුලේ
භය කරන්නට හිතුව මදි ඔබ
තිගැස්සෙන් නෑ ඕවට මං
එපා වෙන්නේ නම් නැහැ මට නම්

අර ගැටුම් මේ නැටුම් බත ඉදෙනකම් විතරයි
ඹය හැඬුම් ඒ දෙඬුම් රෑ එළි වෙනකොට ඉවරයි
තෝර ගත්තේ ඔබව මං ඉන්නමයි ඒ වගේ
හරිම සරළව කිව්වොතින් නම්
ඔබට මං හරි ආදරෙයි

ඔය නුවන් මේ සවන් අහන දකින ඒවා
හොඳ හිතින් එක හිතින් කරන කියනා දේවල්
විසඳගමු අපි අත් බැඳන් ඉන්නමයි ඒ වගේ
පැහැදිලිව කිව්වොතින් නම්
අපිට අපි හරි ආදරෙයි

කණාමැදිරි එළි දිළෙන කළුවරේ
මහැර මා දමා තනිව මිදුලේ
මා හැඩෙව්වට ඔබේ දඟ වැඩ 
එපා වෙන්නේ නෑ ඕවට මං
එපා වෙන්නේ නම් නැහැ මට නම්

Related Songs and Tags

Kanamadiri Eli LyricsKanamadiri Eli Lyrics Englishකණාමැදිරි එළිකණාමැදිරි එළි ගීතයේ පද පෙළLyrics With TransliterationAnuradha Perera SongsAnuradha Perera LyricsPerera Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Kanamadiri Eli" by Anuradha Perera

More from Anuradha Perera

  • Adaraya Yanu Lyrics3
  • Mata Numba Himi Nathi Baw Lyrics26
  • Seetha Raye Paya Lyrics153
  • View All Songs4

Popular Songs This Week

  • Chuttak Chuttak LyricsYohani
    89
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    75
  • Pemin Bendennai LyricsHenry Kaldera
    62
  • Himaleta Wada Usai LyricsJude Rogans
    52
  • Sansarini LyricsYasas Medagedara
    50
  • Bambara Nade LyricsBachi Susan
    44
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    43
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    39
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    37
  • Hama Husma Ganema LyricsRukshan Madushanka (Rukshi)
    32