Mata Numba Himi Nathi Baw Lyrics by Anuradha Perera
Mata Numba Himi Nathi Baw (මට නුඹ හිමි නැති බැව්) is a Sinhala song sung by Anuradha Perera. The music is composed by Amila Dilhan. This page presents the Mata Numba Himi Nathi Baw lyrics in Sinhala script (මට නුඹ හිමි නැති බැව් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Numba Himi Nathi Baw |
|---|---|
| SINGER | Anuradha Perera |
| COMPOSER | Amila Dilhan |
| VIEWS | 27 |
| UPDATED |
Mata Numba Himi Nathi Baw Lyrics
Mata numba himi nati baw sitha na adahanne
Sitha handuwa athi dan oba na yali enne
Watha hasarel gawasa giniyam ma hitha iki binda
Eda noedai sithamin mage hitha maga balamin unna
Lowama kese kiwath oba yali e yai sitha kiwwa
Mata numba himi nati baw hitha na adahanne
Hitha handuwa athi dan oba na yali enne
Andura eliya nopeni kala de ki de nodani
Muda nahara masithin randawa gath warada magei
Yali upadinna sitha vigasin miya yanna sithei
(Mata numba himi nati baw sitha na adahanne
Sitha handuwa athi dan oba na yali enne)..//මට නුඹ හිමි නැති බැව් ගී පද
මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ
වත හසරැල් ගවසා ගිනියම් මා හිත ඉකි බින්දා
ඒද නොඒදැයි සිතමින් මගෙ හිත මඟ බලමින් උන්නා
ලොවම කෙසේ කීවත් ඔබ යළි ඒ යැයි සිත කිව්වා
මට නුඹ හිමි නැති බැව් හිත නෑ අදහන්නේ
හිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ
අඳුර එළිය නොපෙනී කළ දේ කී දේ නොදනී
මුදා නොහැර මසිතින් රඳවා ගත් වරද මගෙයි
යළි උපදින්න සිතා විගසින් මිය යන්න සිතෙයි
(මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ)..//Performances of Mata Numba Himi Nathi Baw
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Numba Himi Nathi Baw” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 3
▶LiveMata Numba Himi Nathi Baw (Live Cover) | @rashmikapathiraja539 | ICBT Swara Dahana 2022ICBT Campus
▶Liveමට නුඹ හිමි නැති බැව් Live | Mata Numba Himi Nathi Baw | Charana TV | Youth Art BeatRavens Band
▶Liveමට නුඹ හිමි නැති බැව් Live | Mata Numba Himi Nathi Baw | Charana TV | Youth Art BeatRavens Band
Cover Versions · 12
▶CoverMata Numba Himi Nathi Bawu - Anuradha Pereraa3recstudio
▶Coverමට නුඹ හිමි නැති බැව් | Sinhala Reggae Cover – Ms. Anuradha Perera | ZionZion
▶CoverMata Numba Himi Nathi Baw - Anuradha PereraLP Ratnayake
▶CoverMata Numba Himi Nathi Baw (මට නුඹ හිමිනැති බැව්) Anuradha Perera Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverMata numba himi nathi bewu | මට නුඹ හිමි නැති බැව් | Cover Version | Anjula SrimadhiAnjula Srimadhi
▶Coverමට නුඹ හිමිනැති බැව් සිත නෑ අදහන්නේ ...| Mata Numba himi nathi bawu | Covered by Maduu ShankaMaduu Shanka
▶CoverMata Numba Himi Nathi Bawu (GeemathBeats Remix)GeemathBeats
▶CoverMata Nuba Himi Nethi Bew By Anuradha Pereranalinsra
▶CoverMata Numba Himinathi Bawu (මට නුඹ හිමි නැති බැව්) cover by Isura Senanayake (SL Bee Production)SL BEE
▶CoverMata Numba Himi Nathi Bew (මට නුඹ හිමි නැති බැව් ) | Covered By Sanjeewa BandaraSanjeewa Bandara
▶CoverMata numba himi nathi | මට නුඹ හිමි නැති බැව් | Cover Song | Anjula SrimadhiAnjula Srimadhi
▶CoverMata Numba Himi Nathi Baw Rock Version by Janith VithanageThe Tour of Life
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Numba Himi Nathi Baw LyricsMata Numba Himi Nathi Baw Lyrics Englishමට නුඹ හිමි නැති බැව්මට නුඹ හිමි නැති බැව් ගීතයේ පද පෙළLyrics With TransliterationAnuradha Perera SongsAnuradha Perera LyricsPerera LyricsAmila Dilhan Composer
