Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Anuradha Perera
  3. Adaraya Yanu Lyrics

Adaraya Yanu Lyrics (ආදරය යනු) by Anuradha Perera

Adaraya Yanu Lyrics

Adaraya yanu hade aseniya kusumakyayi kiya
Mata kiya dunnu obawa hera dama
Awasangawa nidai mahada situwili
Kalayata ida didi sethapena sihina sendalle
Randi arutha kimacha yalindu nowimasa
Samudurata udin igille yami

Tharu madalaka liya gomuwe wethira inu vina
Gasata gasak senehewanta nowana vaga sita
Dayabarawa gewu mathake suwada hera piya
Mage hita apahu gena yami obata suba pata

Adaraya yanu hade ....

Yasa isurin musapath wunu lowaka oba dama
Ginibath wunu samanal tatu koheda kiya kiya
Inu nohekiva lathawille deketha aya aya
Mage hita apahu gena yami obata suba pata

Adaraya yanu hade ....

ආදරය යනු ගී පද

ආදරය යනු හදේ අසෙනිය කුසුමක්යැයි කියා
මට කියා දුන්නු ඔබව හැර දමා
අවසඟව නිදයි මහද සිතුවිලි
කාලයට ඉඩ දිදි සැතපෙන සිහින සැඳැල්ලේ
රැඳී අරුත කිමච යළිඳු නොවිමසා
සමුදුරට උඩින් ඉගිල්ලී යමි

තරු මඩලක ලිය ගොමුවේ වැතිර ඉනු විනා
ගසට ගසක් සෙනෙහෙවන්ත නොවන වග සිතා
දයාබරව ගෙවූ මතකේ සුවඳ හැර පියා
මගෙ හිත ආපහු ගෙන යමි ඔබට සුභ පතා

ආදරය යනු හදේ ....

යස ඉසුරින් මුසපත් වුනු ලොවක ඔබ දමා
ගිනිබත් වුණු සමනල තටු කොහෙද කිය කියා
ඉනු නොහැකිව ලතැවිල්ලේ දෙකෙත අය අයා
මගෙ හිත ආපහු ගෙන යමි ඔබට සුභ පතා

ආදරය යනු හදේ ....

Adaraya Yanu (ආදරය යනු) is a Sinhala song sung by Anuradha Perera. This page presents the Adaraya Yanu lyrics in Sinhala script (ආදරය යනු ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Adaraya Yanu including singer, lyricist, composer, and view count
SONGAdaraya Yanu
SINGERAnuradha Perera
CATEGORYHeart Break
VIEWS6
UPDATEDMay 2026

Performances of Adaraya Yanu

Cover versions, live performances, and reality-show contestant performances of “Adaraya Yanu” on YouTube.

Cover Versions · 12

▶
Coverඇසිය යුතුම ධර්ම දේශනාවක් | ආදරය යනු රාගය නොවේLiyanwela Sudassi Himi
▶
Coverආදරය යනු අයිතිකර ගැනීම නොවUncle perera 2
▶
Coverඇත්තටම පිවිතුරු ආදරේ කියන්නේ මොකක්ද? - Ven. Welimada Saddaseela Thero | Daham SakmanaDaham Sakmana
▶
Coverසැබෑ ආදරය / අවංක ආදරය යනු කුමක්ද? - මහනුවර උත්තරා මෙහෙණින් වහන්සේ | Daham SakmanaDaham Sakmana
▶
Cover ””””ආදරය යනු””””Sadaham sisila සදහමි සිසිල
▶
Coverආදරය යනු කුමක්ද? - What is love? - Sinhala MotivationThe Happiness Muse
▶
CoverAdaraya yanu ( ආදරය යනු ) Cheems Version | Cheems LankaCheems Lanka
▶
Coverසැබෑ ආදරය යනු අත්හැරීම ම නොව, පරිත්යාගයයිSujith Dissanayake
▶
CoverAadaraya Yanu Hade(ආදරය යනු හදේ) - Anuradha PereraLakmal Jayasinghe
▶
Coverආදරය යනු කුමක්ද? - Ven. Thapowanaye Rathana TheroDharma Sakachcha
▶
Coverසැබෑම ආදරය යනු කුමක්ද?||Ven Rajagiriye Ariyagnana Theroබුදුන්ගේ ධර්මය!!!
▶
CoverWhat is love | ආදරය යනු කුමක්ද | ආදරය හදුනාගන්නේ කෙසේද | kshitijaya - ක්ෂිතිජයkshitijaya

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Adaraya Yanu LyricsAdaraya Yanu Lyrics Englishආදරය යනුආදරය යනු ගීතයේ පද පෙළLyrics With TransliterationAnuradha Perera SongsAnuradha Perera LyricsPerera Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Adaraya Yanu" by Anuradha Perera

More from Anuradha Perera

  • Kanamadiri Eli Lyrics41
  • Mata Numba Himi Nathi Baw Lyrics33
  • Seetha Raye Paya Lyrics193
  • View All Songs4

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58