Seetha Raye Paya Lyrics
“Seetha rae ye paaya aa ridee sade” (සීත රැයේ පායා ආ රිදී සදේ), Seetha Raye Paya (සීත රැයේ පායා) lyrics: a Sinhala love song sung by Anuradha Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සීත රැයේ පායා ගී පද, and many know it simply as Seetha rae.
| SONG | Seetha Raye Paya |
|---|---|
| SINGER | Anuradha Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 193 |
| UPDATED |
Seetha Raye Paya Lyrics Singlish
Seetha rae ye paaya aa ridee sade
Aaloke maewae maewae mage hade
Navathimu api aadaraye navaathanae
Athvinda gamu jeevithaye amaa suvae
Maa pathalaa maa soyaalaa pera yuga yuga gaanae
Aawaado oba mae sansaarae
Maage mae daetha arang mata langweelaa
Rae sisilae mal yahanae maa sathapaalaa
Aashaave maa samangin rahasak keevaa
Aaye nam maa venweelaa yanne nae
Seetha rae ye....
Maa thanivee siti davasae maa sanasaalaa
Aawaado aetha idan suwandak weelaa
Oya daesin keena haegum sathutak wevaa
Aaye nam venweelaa maa yanne nae
Seetha rae ye ....සීත රැයේ පායා ගී පද
සීත රැයේ පායා ආ රිදී සදේ
ආලෝකේ මැවේ මැවේ මගේ හදේ
නවතිමු අපි ආදරයේ නවාතැනේ
අත්විඳ ගමු ජීවිතයේ අමා සුවේ
මා පතලා මා සොයලා පෙර යුග යුග ගානේ
ආවාදෝ ඔබ මේ සංසාරේ
මාගේ මේ දෑත අරන් මට ළංවීලා
රෑ සිසිලේ මල් යහනේ මා සතපාලා
ආශාවේ මා සමඟින් රහසක් කීවා
ආයේ නම් මා වෙන්වීලා යන්නෙ නෑ
සීත රැයේ....
මා තනිවී සිටි දවසේ මා සනසාලා
ආවාදෝ ඈත ඉදන් සුවඳක් වීලා
ඔය දෑසින් කීන හැගුම් සතුටක් වේවා
ආයේ නම් වෙන්වීලා මා යන්නේ නෑ
සීත රැයේ ....Performances of Seetha Raye Paya
Cover versions, live performances, and reality-show contestant performances of “Seetha Raye Paya” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSeetha Raye Paya Aa (සීත රැයේ පායා ආ) Group Song | Dream Star Season 12 | TV DeranaAa Group Song
▶Reality ShowSeetha Raye Paya Aa (සීත රැයේ පායා ආ) Group Song | Dream Star Season 12 | TV DeranaAa Group Song
▶Reality ShowSeetha Raye Paya Aa - සීත රැයේ පායා ආ | Chanika Nadeeshani | Hiru Star - Season 04|EPISODE 37|HiruTVAa - ආ
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seetha Raye Paya LyricsSeetha Raye Paya Lyrics Englishසීත රැයේ පායාසීත රැයේ පායා ගීතයේ පද පෙළLyrics With TransliterationAnuradha Perera SongsAnuradha Perera LyricsPerera Lyrics

