Pemwathiye
Pemwathiye Lyrics
Pemvathiye pera athmaye
Paethu obe senehasa hinda
Me athmaye mata me wage
Kandulali uhulanna vela
Nagana chodana karana obe katha
Sithena vedana hitha paarala danenava
Obe ma langin davatuni perada
Detholali mage nalale thiya
Hemada langin innata kiyala
Paethuva hisa atha thiyala
Mage athangiliwala elli gena obe
Nitharama langata vela
Kivve eka eka kathava gotha gotha
Adare vadi hinda
Nagana chodana karana....
Nitharama api gena kivve nae obe
As vaha vedeyi kiya
Venasak obe gena hithuwe nae mama
Hondata danne nisa
Nagana chodana karana obe katha
Sithena vedana hitha paarala danenava
Pemvathiye pera athmaye....
Nagana chodana karana....
පෙම්වතියේ ගී පද
පෙම්වතියේ පෙර ආත්මයේ
පැතු ඔබෙ සෙනෙහස හින්දා
මේ ආත්මයේ මට මේ වගේ
කඳුලැලි උහුලන්න වෙලා
නගනා චෝදනා කරනා ඔබෙ කතා
සිතෙනා වේදනා හිත පාරලා දැනෙනවා
ඔබ මා ලඟින් දැවටුනි පෙරදා
දෙතොලෑලි මගෙ නලලේ තියා
හැමදා ලඟින් ඉන්නට කියලා
පැතුවා හිස අත තියලා
මගෙ අතැඟිලිවල එල්ලී ගෙන ඔබ
නිතරම ලඟට වෙලා
කිව්වේ එක එක කතාව ගොත ගොත
ආදරෙ වැඩි හින්දා
නගනා චෝදනා කරනා....
නිතරම අපි ගැන කිව්වේ නෑ ඔබ
ඇස් වහ වැදෙයි කියා
වෙනසක් ඔබ ගැන හිතුවේ නෑ මම
හොඳටම දන්න නිසා
නගනා චෝදනා කරනා ඔබෙ කතා
සිතෙනා වේදනා හිත පාරලා දැනෙනවා
පෙම්වතියේ පෙර ආත්මයේ....
නගනා චෝදනා කරනා....
Frequently Asked Questions
Who sang Pemwathiye?
Asanjaya Imashath performed Pemwathiye. Asanjaya Imashath is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Pemwathiye lyrics?
The lyrics for Pemwathiye were written by Thilini Piyumali. Thilini Piyumali is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Pemwathiye?
Dilshan L Silva composed the music for Pemwathiye. Dilshan L Silva is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Pemwathiye complete lyrics?
You can find the complete Pemwathiye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pemwathiye?
Pemwathiye has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පෙම්වතියේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පෙම්වතියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Pemwathiye" or discuss the lyrics with other music lovers.
Song Video
More from Asanjaya Imashath
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views