Peradaka Mathakaye
Peradaka Mathakaye Lyrics
Peradaka mathakaye hadathula randi
Ada wage sihiweyi pemkala hati
Hasarella meki gihing kandulak aedi
Gilihi giya obage piliru meki
Sihinen awith eda ki pem kata
Sawane gigum dey nethu handawala
Ridawanney ai mage hadawatha pela
Nodenunida mage loke obamai kiya
Peradaka mathakaye....
Sanda tharakawan ada sangawi rayee
Mal pipunu e yahane melawi pene
Oba awothin mage sewanata yali
Hada wedana pawi yayido meki
Peradaka mathakaye....
(Gilihi giya obage piliru meki...//)පෙරදාක මතකයේ ගී පද
පෙරදාක මතකයේ හදතුල රැඳී
අද වාගේ සිහිවෙයි පෙම්කල හැටී
හසරැල්ල මැකී ගිහින් කඳුලක් ඇදී
ගිලිහී ගියා ඔබගේ පිලිරූ මැකී
සිහිනෙන් ඇවිත් එදා කී පෙම් කතා
සවනේ ගිගුම් දෙයි නෙතු හඬවලා
රිදවන්නේ ඇයි මගේ හදවත පෙලා
නොදැනුනිද මගෙ ලෝකේ ඔබමයි කියා
පෙරදාක මතකයේ....
සඳ තාරකාවන් අද සැඟවී රැයේ
මල් පිපුණු ඒ යහනේ මැලවී පෙනේ
ඔබ අවොතින් මගේ සෙවනට යලී
හද වේදනා පාවී යයිදෝ මැකී
පෙරදාක මතකයේ....
(ගිලිහී ගියා ඔබගේ පිලිරූ මැකී...//)Frequently Asked Questions
Who sang Peradaka Mathakaye?
Asanjaya Imashath performed Peradaka Mathakaye. Asanjaya Imashath is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Peradaka Mathakaye lyrics?
The lyrics for Peradaka Mathakaye were written by Asanjaya Imashath. Asanjaya Imashath is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Peradaka Mathakaye?
Asanjaya Imashath composed the music for Peradaka Mathakaye. Asanjaya Imashath both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Peradaka Mathakaye complete lyrics?
You can find the complete Peradaka Mathakaye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Peradaka Mathakaye?
Peradaka Mathakaye has been viewed 71 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පෙරදාක මතකයේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පෙරදාක මතකයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Peradaka Mathakaye" or discuss the lyrics with other music lovers.
Song Video
More from Asanjaya Imashath
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views