Katath Wada Ihala (Sangeethe Teledrama Song) Lyrics
“Katath wada ihala yannayi hithe ashaawo” (කාටත් වඩා ඉහල යන්නයි හිතේ ආශාවෝ), Katath Wada Ihala (Sangeethe Teledrama Song) (කාටත් වඩා ඉහල (සංගීතේ ටෙලි නාට්‍ය ගීතය)) lyrics: a Sinhala inspirational song sung by Asanjaya Imashath and Pramoth Ganearachchi, with words by Uvindu Dayarathna and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is කාටත් වඩා ඉහල (සංගීතේ ටෙලි නාට්‍ය ගීතය) ගී පද.
| SONG | Katath Wada Ihala (Sangeethe Teledrama Song) |
|---|---|
| SINGER | Asanjaya Imashath, Pramoth Ganearachchi |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Inspirational, Sinhala Movie Song |
| VIEWS | 17 |
| UPDATED |
Katath Wada Ihala (Sangeethe Teledrama Song) Lyrics Singlish
Katath wada ihala yannayi hithe ashaawo....
Hirutath wada disnen ape name babalaawido...
Jeevithe kati nowena adiyen adiya yanna baa...
Ho ho ho ho ho ho
Honda narakin dekin kohoma hari
Me ape urume natiwenna baa...
Paata paata heena madde api...
Atha maetha raene yannema kulu sari...n...
Weerayata one jaya vitharamayi...
Jayaganna thura ninda yannae saenasimek nae me aththamayi
RAP
Yanawa apisama ihalata
Watenne nae kisidina pahalata
Ithihaasa pothe yam dawaska
Nama liyanawa api eka pituwaka
Paatapaata heena asse jeevithe dinagena
Aethamaetha paenamaane miriguwak hoyagena
Adiya adiya yanna thiyala baa madi kaalaya
Dinawa mulu sangeethema...aa
Ithihaase pitu athara apatath idak dewido...
Loken pitath wenna kaliyen namak thiyumudo...
Sangeethe jeevithaya hariyanna waradinna ho...
Api adahapu aedahille ranmuthu maenik walata paradinne nae...
Paata paata heena....
Nonawathi... - me api...
Yanne idhiriyeataayi...
Sathuro nima nomavee... - wedikawama ape
Jeevithe waage weyi...
Paata paata heena....කාටත් වඩා ඉහල (සංගීතේ ටෙලි නාට්‍ය ගීතය) ගී පද
කාටත් වඩා ඉහල යන්නයි හිතේ ආශාවෝ....
හිරුටත් වඩා දිස්නෙන් අපෙ නාමේ බබලාවිදෝ...
ජීවීතය කෙටි නොවෙන අඩියෙන් අඩිය යන්න බෑ...
හෝ හෝ හෝ හෝ හෝ හෝ
හොඳ නරකින් දෙකින් කොහොම හරි
මේ අපේ උරුමේ නැතිවෙන්න බෑ...
පාට පාට හීන මැද්දේ අපී...
ඈත මෑත රෑනේ යන්නේම කුලු සරි...න්...
වීරයාට ඕනෙ ජය විතරමයි...
ජයගන්නා තුරා නින්ද යන්නෑ සැනසීමක් නෑ මේ ඇත්තමයි
RAP
යනවා අපිසැම ඉහලට
වැටෙන්නෙ නෑ කිසිදින පහලට
ඉතිහාස පොතේ යම් දවසක
නම ලියනවා අපි එක පිටූවක
පාටපාට හීන අස්සේ ජීවිතෙ දිනාගෙන
ඈතමෑත පේනමානෙ මිරිඟුවක් හොයාගෙන
අඩිය අඩිය යන්න තියලා බෑ මදි කාලය
දිනනවා මුළු සංගීතෙම...ආ
ඉතිහාසේ පිටු අතර අපටත් ඉඩක් දේවිදෝ...
ලෝකෙන් පිටත් වෙන්න කලියෙන් නමක් තියමුදෝ...
සංගීතේ ජීවිතය හරියන්න වරදින්න හෝ...
අපි අදහාපු ඇදහිල්ලේ රන්මුතු මැණික් වලට පරදින්නෙ නෑ...
පාට පාට හීන....
නොනැවතී... - මේ අපී...
යන්නේ ඉදිරියටයි...
සතුරො නිම නොමවී... - වේදිකාවම අපේ
ජීවිතේ වාගෙ වෙයි...
පාට පාට හීන.......Related Songs and Tags
Katath Wada Ihala (Sangeethe Teledrama Song) LyricsKatath Wada Ihala (Sangeethe Teledrama Song) Lyrics Englishකාටත් වඩා ඉහල (සංගීතේ ටෙලි නාට්‍ය ගීතය)කාටත් වඩා ඉහල (සංගීතේ ටෙලි නාට්‍ය ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationAsanjaya Imashath SongsAsanjaya Imashath LyricsImashath LyricsNimesh Kulasinghe ComposerUvindu Dayarathna Lyricist