Saththai Oya (Sangeethe Teledrama Song) Lyrics
“Sattai oyaa...lassanama mathakayak” (සත්තයි ඔයා...ලස්සනම මතකයක්): Saththai Oya (Sangeethe Teledrama Song) (සත්තයි ඔයා (සංගීතේ ටෙලි නාට්‍ය ගීතය)) lyrics, a Sinhala love song sung by Asanjaya Imashath and Pramoth Ganearachchi, with words by Naveen Perera and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sattai oyaa...lassanama, and in Sinhala it is සත්තයි ඔයා (සංගීතේ ටෙලි නාට්‍ය ගීතය) ගී පද.
| SONG | Saththai Oya (Sangeethe Teledrama Song) |
|---|---|
| SINGER | Asanjaya Imashath, Pramoth Ganearachchi |
| LYRICIST | Naveen Perera |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 78 |
| UPDATED |
Saththai Oya (Sangeethe Teledrama Song) Lyrics Singlish
Sattai oyaa...lassanama mathakayak..
Me vedanaa aadare thilinyak...
Ridavumak nathi aadare ahambuwak...
Hamuimak nathi wenwima pudumayak...
Dawasak hamuwelaa magadi aes walin oyaa...
Vimasuwoth aadare
Matu bhawe sattakin obe namata liyalaa demi priye..
Paawelaa giyaata vedanaa sada me bhawe..
Me paalu maawathe balaana innam samadaa..
Rahase hadalaa..thewila innam
Saagare samaana aadare dara papuwe
Me paalu maawathe balaana innam samadaa..
Rahase hadalaa..thewila innam..
Dawasak hamuwelaa magadi aes walin oyaa...
Vimasuwoth aadare
Matu bhawe sattakin obe namata liyalaa demi priyeසත්තයි ඔයා (සංගීතේ ටෙලි නාට්‍ය ගීතය) ගී පද
සත්තයි ඔයා...ලස්සනම මතකයක්..
මේ වෙදනා ආදරේ තිළිණයක්...
රිදවුමක් නැති ආදරේ අහඹුවක්...
හමුවිමක් නැති වෙන්විම පුදුමයක්...
දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා...
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ..
පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ..
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා..තැවිලා ඉන්නම්
සාගරේ සමාන ආදරේ දරා පපුවේ
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා..තැවිලා ඉන්නම්..
දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා...
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේRelated Songs and Tags
Saththai Oya (Sangeethe Teledrama Song) LyricsSaththai Oya (Sangeethe Teledrama Song) Lyrics Englishසත්තයි ඔයා (සංගීතේ ටෙලි නාට්‍ය ගීතය)සත්තයි ඔයා (සංගීතේ ටෙලි නාට්‍ය ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationAsanjaya Imashath SongsAsanjaya Imashath LyricsImashath LyricsNimesh Kulasinghe ComposerNaveen Perera Lyricist