Saman Wale Mal
Song Details: Singer & Composer Information
Saman Wale Mal Lyrics in Sinhala (සමන්වැලේ මල් ගී පද) and English by C D Fonseka, Children Songs, and Shirmila Fonseka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Saman Wale Mal
🎤 SINGER
👁️ VIEWS
8
Saman Wale Mal Lyrics
(Samanwele mal jayata pipila
Mulu midula me suwadai
Ape me mulu midula me suwadai....//)
Hema gedara ma mal ruwata pipe nam
Gammane ma sondurui
Nage me gammane ma sondurui.....
Gamin gamata mal kakulu
Pipena wita mage rata hari suwadai
Ayye mage rata hari suwadai
Ratin ratata mal suwada duwana wita
Mulu lokema suwadai
Nage me mulu lokema suwadai.....
Saman wele.....
Saman malak wi pipenna aasai
Mage me ge midule
Ayye mage me ge midule
Saman malak wi pipen nage
Jeevitha mal gomuwe para wi watunath
Minis male pawathi suwada lowe....
Saman wele.....//
Hema gedara ma mal......
සමන්වැලේ මල් ගී පද
(සමන්වැලේ මල් ජයට පිපිලා
මුළු මිදුල මැ සුවඳයි
අපේ මේ මුළු මිදුල මැ සුවඳයි....//)
හැම ගෙදර ම මල් රුවට පිපේ නම්
ගම්මානේ ම සොඳුරුයි
නගේ මේ ගම්මානේම සොඳුරුයි.....
ගමින් ගමට මල් කැකුලු
පිපෙන විට මගේ රට හරි සුවඳයි
අයියේ මගේ රට හරි සුවඳයි
රටින් රටට මල් සුවඳ දුවන විට
මුළු ලෝකෙම සුවඳයි
නගේ මේ මුළු ලෝකෙම සුවඳයි.....
සමන් වැලේ.....
සමන් මලක් වී පිපෙන්න ආසයි
මගේ මේ ගේ මිදුලේ
අයියේ මගේ මේ ගේ මිදුලේ
සමන් මලක් වී පිපෙන් නගේ
ජීවිත මල් ගොමුවේ පර වී වැටුණත්
මිනිස් මලේ පවතී සුවඳ ලොවේ....
සමන් වැලේ.....//
හැම ගෙදර ම මල්......
Frequently Asked Questions
Who sang Saman Wale Mal?
C D Fonseka performed Saman Wale Mal. C D Fonseka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Saman Wale Mal complete lyrics?
You can find the complete Saman Wale Mal lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Saman Wale Mal?
Saman Wale Mal has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සමන්වැලේ මල් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සමන්වැලේ මල් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Saman Wale Mal LyricsSaman Wale Mal Song LyricsSaman Wale Mal Lyrics Englishසමන්වැලේ මල් Lyricsසමන්වැලේ මල් ගීතයේ පද පෙළLyrics With TransliterationC D Fonseka SongsC D Fonseka LyricsFonseka LyricsFonseka Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Saman Wale Mal" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from C D Fonseka
- Oyata Rathne Man Adare Lyrics5 views
- View All Songs2 songs
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views