Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Calypso
  3. Adare Karala Lyrics

Adare Karala Lyrics by Calypso

Adare Karala (ආදරේ කරලා) is a Sinhala song sung by Calypso. This page presents the Adare Karala lyrics in Sinhala script (ආදරේ කරලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Adare Karala including singer, lyricist, composer, and view count
SONGAdare Karala
SINGERCalypso
VIEWS6
UPDATEDMay 2026

Adare Karala Lyrics

Adare karala - eti karala
Ran kooduway damala - ahara kavala
Pemi bas dodala - rasa karala
Giyane mala giravi ma tani karala
(Senasum suwaya soyana - somnasa sathuta genena
Pembara giraviya gena - monawada dan kiyanne man.......//)

Kawala powala eti keruwata
Giravi yanawa kiwwa kalata
Adara ran giraviya ehemai wenne naha kisi wita
Adambara gathiyen eda ehemai kiwwa ayata
Kohomada muhuna denne - kimada wune giravi numba ta

Adare karala.....

Rena samaga piyamba yana - kumbure gohin ahula kana
Giraw wage giravi asa nedda ahewama
Adara ran giraviya panala noyanna bawa kiwama
Kooduway arala mama balan unne adareta

Adare karala.....

Rangum rangala bas thepalala aetin athata piyambala
Kale gasaka sewana soyala lassana kooduwayak hadala
Adara ran girawo obatai adare kiyala
Giyane mala giravi wena giraveku samaga panala

Adare karala.....

ආදරේ කරලා ගී පද

ආදරේ කරලා - ඇති කරලා
රන් කූඩුවෙ දමලා - ආහර කවලා
පෙමි බස් දොඩලා - රස කරලා
ගියානෙ මාල ගිරවි මා තනි කරලා
(සැනසුම් සුවය සොයන - සොම්නස සතුට ගෙනෙන
පෙම්බර ගිරවිය ගැන - මොනවද දැන් කියන්නෙ මං.......//)

කවල පොවල ඇති කෙරුවට 
ගිරවි යනවා කිව්ව කලට
ආදර රන් ගිරවිය එහෙම වෙන්නෙ නැහැ කිසි විට
ආඩම්බර ගතියෙන් එදා  එහෙම කිව්ව අයට
කොහොමද මුහුණ දෙන්නෙ - කිමද වුණේ ගිරවි නුඹට

ආදරේ කරලා.....

රෑන සමග පියඹා යන  - කුඹුරෙ ගොහින් අහුලා කන
ගිරව් වාගෙ ගිරවි ආස නැද්ද ඇහැව්වාම
ආදර රන් ගිරවිය පැනල නොයන බව කීවම
කූඩුව ඇරල මම බලන් උන්නෙ ආදරේට

ආදරේ කරලා.....

රැඟුම් රඟල බස් තෙපලල ඈතින් ඈතට පියඹල
කැලේ ගසක සෙවන සොයල ලස්සන කූඩුවක් හදලා 
ආදර රන් ගිරවෝ ඔබටයි ආදරෙ කියල
ගියානෙ මාල ගිරවි වෙන ගිරවෙකු සමඟ පැනල

ආදරේ කරලා.....

Related Songs and Tags

Adare Karala LyricsAdare Karala Lyrics Englishආදරේ කරලාආදරේ කරලා ගීතයේ පද පෙළLyrics With TransliterationCalypso SongsCalypso Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Adare Karala" by Calypso

More from Calypso

  • Calypso NonStop ( Part 1 ) Lyrics29
  • Calypso NonStop ( Part 2 ) Lyrics11
  • Calypso NonStop (Part 1) Lyrics602
  • Calypso NonStop (Part 2) Lyrics197
  • Indunil Mini Kata Lyrics14
  • Tharuna Jiwithe Lyrics8
  • View All Songs7

Popular Songs This Week

  • Chuttak Chuttak LyricsYohani
    89
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    75
  • Pemin Bendennai LyricsHenry Kaldera
    62
  • Himaleta Wada Usai LyricsJude Rogans
    52
  • Sansarini LyricsYasas Medagedara
    50
  • Bambara Nade LyricsBachi Susan
    44
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    43
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    39
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    37
  • Hama Husma Ganema LyricsRukshan Madushanka (Rukshi)
    32