Indunil Mini Kata Lyrics
by Calypso
“Indunil mini kata paradavana” (ඉඳුනිල් මිණි කැට පරදවන): Indunil Mini Kata (ඉඳුනිල් මිණි කැට) lyrics, a Sinhala love song sung by Calypso, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉඳුනිල් මිණි කැට ගී පද.
| SONG | Indunil Mini Kata |
|---|---|
| SINGER | Calypso |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Indunil Mini Kata Lyrics Singlish
Indunil mini kata paradavana
Ege neth yuwalin - kalumi vihiduwana
Sihini suga gatha haki mitina
E thol na dalu - paradavana
Mali - ruwan malee - maalee - ruwan malee
Mali - ruwan malee - maalee
Kammul rath pehayen yuthuwaya
Nilwan waralasa sith kaluya
Muthu wan dath pela hari hadaya
Ege ruwa amathak noweyi mata
Mali - ruwan malee - maalee - ruwan malee
Mali - ruwan malee - maalee
ඉඳුනිල් මිණි කැට ගී පද
ඉඳුනිල් මිණි කැට පරදවන
ඇගෙ නෙත් යුවළින් - කැළුමි විහිදුවන
සිහිනිඟ සුඟ ගත හැකි මිටින
ඒ තොල් නා දළු - පරදවන
මාලි -රුවන් මලී - මාලී - රුවන් මලී
මාලි -රුවන් මලී - මාලී
කම්මුල් රත් පැහැයෙන් යුතුය
නිල්වන් වරළස සිත් කළුය
මුතු වන් දත් පෙල හරි හැඩය
ඇගෙ රුව අමතක නොවෙයි මට
මාලි -රුවන් මලී - මාලී - රුවන් මලී
මාලි -රුවන් මලී - මාලී
Performances of Indunil Mini Kata
Cover versions, live performances, and reality-show contestant performances of “Indunil Mini Kata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Indunil Mini Kata LyricsIndunil Mini Kata Lyrics Englishඉඳුනිල් මිණි කැටඉඳුනිල් මිණි කැට ගීතයේ පද පෙළLyrics With TransliterationCalypso SongsCalypso Lyrics
