Tharuna Jiwithe Lyrics
by Calypso
“Taruna jeevithe ape vinodayan” (තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්), Tharuna Jiwithe (තරුණ ජීවිතේ) lyrics: a Sinhala song about friendship sung by Calypso, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is තරුණ ජීවිතේ ගී පද, and many know it simply as Taruna jeevithe.
| SONG | Tharuna Jiwithe |
|---|---|
| SINGER | Calypso |
| CATEGORY | Friendship, Inspirational |
| VIEWS | 17 |
| UPDATED |
Tharuna Jiwithe Lyrics Singlish
(Taruna jeevithe ape vinodayan
Gevanna one sathuru nowe saameyan
Mithuru mithuriyan lese api hondin
Enna preethi vanna sewoma den ithin...//)
(Salena manda pawan
Pinawanna sith sathan
Noduwanne apa wethin
Tarahai giyoth ithin...//)
Taruna jeevithe ape vinodayan......
(Sukomaliya bolandaya
Taruna lalana komalaya
Siyumaliya sonduruya
Oya gamana kadimaya...//)
Taruna jeevithe ape vinodayan......//
(Enna preethi vanna sewoma den ithin...//)තරුණ ජීවිතේ ගී පද
(තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
ගෙවන්න ඕනෙ සතුරු නොවී සාමයෙන්
මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින්
එන්න ප්‍රීති වන්න සැවොම දැන් ඉතින්...//)
(සැළෙන මඳ පවන්
පිනවන්න සිත් සතන්
නොදුවන්නෙ අප වෙතින්
තරහයි ගියොත් ඉතින්...//)
තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්......
(සුකොමළිය බොළඳය
තරුණ ළලන කොමළය
සියුමැළිය සොඳුරුය
ඔය ගමන කදිමය...//)
තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්......//
(එන්න ප්‍රීති වන්න සැවොම දැන් ඉතින්...//)Performances of Tharuna Jiwithe
Cover versions, live performances, and reality-show contestant performances of “Tharuna Jiwithe” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharuna Jiwithe LyricsTharuna Jiwithe Lyrics Englishතරුණ ජීවිතේතරුණ ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationCalypso SongsCalypso Lyrics


