Calypso NonStop ( Part 2 )

Song Details: Singer & Composer Information
Calypso NonStop ( Part 2 ) Lyrics in Sinhala (කැලිප්සෝ 2 ගී පද) and English by Calypso. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Calypso NonStop ( Part 2 )
🎤 SINGER
👁️ VIEWS
3

Calypso NonStop ( Part 2 ) Lyrics

haa mal pipenne ganga galanne handa naga 
menike nisai ganga dilenne thawat had velala//

game upan siriyaaviya hadakaariya sukumaaliya 
obe ruva handaa pel kawiyata gami geeyata 
kavuruth mana benda kanata karata ran abharana 
muthu maalaya paata selaya mata nathi handaa 
mage pelata eliya denna oba kamathida manda 

haa mal pipenne...//

kale ukule thiyala bulath vitak hapala 
daesan depola penvala tikiri sinahawa paala 
mama innava dekala anith paththa balala 
yanavane maha nuwara menikelaa 
yanavane maha nuwara menikelaa

himidiriye himidiriye pibidenne pibidenne 
gammaanen gammaanen opa vanne opa vanne 
kaleth arang kaleth arang basa yanne basa yanne 
inga solava gena yanne 

kale ukule thiyala...//

nelum male peti kadala oruwa sadala 
valakulen ruval damala, baalaliyo mal atuven habal gasala 
pem gangule rella nagala dedunne egoda vela 
yamu nelaveela surangana loke soyaala 
dedunne egoda vela 
yamu nelaveela surangana loke soyaala 

surangana lokedi mama sulangak veela 
oba nalvami pavan salala 
pokunakata vela mama mal kekulak veela 
suvanda evami sulange othala 
evita mala soya piyamba emi run gaala 
mama samanalayeku vaage sarasila 
soduru samanala ena kala malata piyambala 
piliganna peti vihidala...

කැලිප්සෝ 2 ගී පද

හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නගා 
මැණිකේ නිසයි ගඟ දිලෙන්නේ තවත් හැඩ වෙලා//

ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය 
ඔබේ රුව හන්දා පැල් කවියට ගැමි ගීයට 
කවුරුත් මන බැන්ද කනට කරට රන් අභරණ 
මුතු මාලය පාට සේලය මට නැති හන්දා 
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා 

හා මල් පිපෙන්නේ...//

කලේ උකුලේ තියලා බුලත් විටක් හපලා 
දෑසන් දෙපොල පෙන්වලා ටිකිරි සිනහව පාලා 
මම ඉන්නවා දැකලා අනිත් පැත්ත බලලා 
යනවනේ මහ නුවර මැණිකෙලා 
යනවනේ මහ නුවර මැණිකෙලා

හිමිදිරියෙන් හිමිදිරියෙන් පිබිදෙන්නේ පිබිදෙන්නේ 
ගම්මානෙන් ගම්මානෙන් ඔප වන්නේ ඔප වන්නේ 
කලෙත් අරන් කලෙත් අරන් බැස යන්නේ බැස යන්නේ 
ඉඟ සොලවා ගෙන යන්නේ 

කලේ උකුලේ තියලා...//

නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා 
වළාකුලෙන් රුවල් දමාලා, බාලලියෝ මල් අටුවෙන් හබල් ගසාලා 
පෙම් ගඟුලේ රැල්ල නගාලා දේදුන්නේ එගොඩ වෙලා 
යමු නැලවීලා සුරඟන ලෝකේ සොයාලා 
දේදුන්නේ එගොඩ වෙලා 
යමු නැලවීලා සුරඟන ලෝකේ සොයාලා 

සුරඟන ලෝකෙදි මම සුළඟක් වීලා 
ඔබ නලවමි පවන් සලාලා 
පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා 
සුවඳ එවමි සුළඟේ ඔතලා 
එවිට මල සොයා පියඹා එමි රුන් ගාලා 
මම සමනලයෙකු වාගේ සැරසිලා 
සොඳුරු සමනල එන කල මලට පියඹලා 
පිළිගන්න පෙති විහිදලා...

Frequently Asked Questions

Who sang Calypso NonStop ( Part 2 )?

Calypso performed Calypso NonStop ( Part 2 ). Calypso is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Calypso NonStop ( Part 2 ) complete lyrics?

You can find the complete Calypso NonStop ( Part 2 ) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Calypso NonStop ( Part 2 )?

Calypso NonStop ( Part 2 ) has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කැලිප්සෝ 2 ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කැලිප්සෝ 2 ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Calypso NonStop ( Part 2 ) LyricsCalypso NonStop ( Part 2 ) Song LyricsCalypso NonStop ( Part 2 ) Lyrics Englishකැලිප්සෝ 2 Lyricsකැලිප්සෝ 2 ගීතයේ පද පෙළLyrics With TransliterationCalypso SongsCalypso Lyrics
Comments & Discussion

Share your thoughts about "Calypso NonStop ( Part 2 )" or discuss the lyrics with other music lovers.

Loading comments...