Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Calypso
  3. Calypso NonStop ( Part 1 ) Lyrics

Calypso NonStop ( Part 1 )

Calypso
Song Details: Singer & Composer Information
Calypso NonStop ( Part 1 ) Lyrics in Sinhala (කැලිප්සෝ 1 ගී පද) and English by Calypso. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Calypso NonStop ( Part 1 )
🎤 SINGER
Calypso
👁️ VIEWS
12

Calypso NonStop ( Part 1 ) Lyrics

(Manike obe sinawe 
Diyawal gala giyawe 
Namal pipee udawe 
Adare obe katawe...//)

(Mihire oya patawee 
Me gamana me dura aawe...//)
(Piligannako dayawe 
Me obe supem latawe...//)

Manike obe sinawe...

Mee amba vanaye gee handa patura 
Kawada amathanne lassana muhunata 
Aswaha dennada oya hati hinahenne 
Mihibata dewagana awidina taaleta 
Kohomada awidine 
La nil patata dilisena hindada 
As deka nalawanne...

Sihinen sihineta obe enawa 
Monawada hemihita mumunanawa 
Hadawatha ridumada nawatinawa 
Mohotin yali nopeni yanawa 

Mee amba vanaye...

Pem loke pura obe sewva suda 
Mal mala gota palandanna gele dala 
Ge gawa dole mal pipunu kale 
Enakan sitiya obe koheda giye dala 
(Atha ganna obe mama vindapu duke 
Hati dannema me ma vitarai...//)
Oba deka nobala mata innata baha 
E hinda tama mama ennee obewa soya 

Pem loke pura obe sewva suda 
Mal mala gota palandanna gele dala 

(Udarata kandukaraye gamanak yana kala e 
Dumriya udarata manike swarna hamuwuye...//)

කැලිප්සෝ 1 ගී පද

(මැණිකේ ඔබේ සිනාවේ 
දියවැල් ගලා ගියාවේ 
නාමල් පිපී උදාවේ 
ආදරේ ඔබේ කතාවේ...//)

(මිහිරේ ඔයා පතාවී 
මේ ගමන මේ දුර ආවේ...//)
(පිළිගන්නකෝ දයාවේ 
මේ ඔබේ සුපෙම් ලතාවේ...//)

මැණිකේ ඔබේ සිනාවේ...

මී අඹ වනයේ ගී හඬ පතුරා 
කාවද අමතන්නේ ලස්සන මුහුණට 
ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ 
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට 
කොහොමද ඇවිදින්නේ 
ලා නිල් පාටට දිලිසෙන හින්දද 
ඇස් දෙක නලවන්නේ...

සිහිනෙන් සිහිනෙට ඔබ එනවා 
මොනවද හෙමිහිට මුමුණනවා 
හදවත රිදුමද නවතිනවා 
මොහොතින් යලි නොපෙනී යනවා 

මී අඹ වනයේ...

පෙම් ලෝකේ පුරා ඔබ සෙව්ව සුදා 
මල් මාල ගොතා පළඳන්න ගෙලේ දාලා 
ගේ ගාව දොළේ මල් පිපුණු කැලේ 
එනකන් සිටියා ඔබ කොහෙද ගියේ දාලා 
(අත ගන්න ඔබේ මම විඳපු දුකේ 
හැටි දන්නෙ මේ මා විතරයි...//)
ඔබ දැක නොබලා මට ඉන්නට බැහැ 
ඒ හින්දා තමා මම එන්නේ ඔබව සොයා 

පෙම් ලෝකේ පුරා ඔබ සෙව්ව සුදා 
මල් මාල ගොතා පළඳන්න ගෙලේ දාලා 

(උඩරට කඳුකරයේ ගමනක් යන කල ඒ 
දුම්රිය උඩරට මැණිකේ ස්වර්ණා හමුවූයේ...//)

Frequently Asked Questions

Who sang Calypso NonStop ( Part 1 )?

Calypso performed Calypso NonStop ( Part 1 ). Calypso is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Calypso NonStop ( Part 1 ) complete lyrics?

You can find the complete Calypso NonStop ( Part 1 ) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Calypso NonStop ( Part 1 )?

Calypso NonStop ( Part 1 ) has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කැලිප්සෝ 1 ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කැලිප්සෝ 1 ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Calypso NonStop ( Part 1 ) LyricsCalypso NonStop ( Part 1 ) Song LyricsCalypso NonStop ( Part 1 ) Lyrics Englishකැලිප්සෝ 1 Lyricsකැලිප්සෝ 1 ගීතයේ පද පෙළLyrics With TransliterationCalypso SongsCalypso Lyrics
Comments & Discussion

Share your thoughts about "Calypso NonStop ( Part 1 )" or discuss the lyrics with other music lovers.

ShareShare "Calypso NonStop ( Part 1 )" by Calypso

Song Video

More from Calypso

  • Adare Karala Lyrics1 views
  • Calypso NonStop ( Part 2 ) Lyrics6 views
  • Calypso NonStop (Part 1)580 views
  • Calypso NonStop (Part 2)186 views
  • Indunil Mini Kata Lyrics6 views
  • Tharuna Jiwithe Lyrics2 views
  • View All Songs7 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    1.1k views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    153 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    112 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    94 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    92 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    87 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    72 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    64 views
  • Chuttak Chuttak LyricsYohani
    56 views