Lan Wela Lyrics by Chethiya Lakshan
Lan Wela (ලං වෙලා) is a Sinhala song sung by Chethiya Lakshan. The lyrics were written by Prageeth Rajapaksha, and the music is composed by Ashan Fernando. This page presents the Lan Wela lyrics in Sinhala script (ලං වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lan Wela |
|---|---|
| SINGER | Chethiya Lakshan |
| LYRICIST | Prageeth Rajapaksha |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 11 |
| UPDATED |
Lan Wela Lyrics
Lan wela un eda urahisata bara di oya
Man nisa handanawa asipiyata bara wela...
Ma hada welapu adara hinawa ninda adimadi kala
Ma gena hita hita me ra tunyama numbath walapena nisa
Magema wela magemai kiya mahada pura diwrala
Manma vindawanawa nodani oya...
Lan wela...
Adare karanna adare vindinna matama huru karala
Aetin hidinna bae duk vindinna tama adare oya
Turule hova manika sada panata pana mama wela
Numben ayadinawa landuni sama...
Lan wela...ලං වෙලා ගී පද
ලං වෙලා උන් එදා උරහිසට බර දී ඔයා
මං නිසා හඬනවා ඇසිපියට බර වෙලා...//
මා හද වෙලාපු ආදර හිනාව නින්ද අදිමදි කළා
මා ගැන හිත හිත මේ රෑ තුන්යම නුඹත් වැලපෙන නිසා
මගේම වෙලා මගේමයි කියා මහද පුරා දිව්රලා
මංම විඳවනවා නොදනී ඔයා...
ලං වෙලා...
ආදරේ කරන්න ආදරේ විඳින්න මටම හුරු කරලා
ඈතින් හිඳින්න බෑ දුක් විඳින්න තාම ආදරේ ඔයා
තුරුලේ හොවා මැණික සදා පණට පණ මම වෙලා
නුඹෙන් අයදිනවා ළඳුනී සමා...
ලං වෙලා...//
Performances of Lan Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Lan Wela” on YouTube.
Reality Show Performances · 11
▶Reality ShowMaleesha Perera - Bala Walapemi (බලා වැලපෙමි) | Blind Auditions | The Voice Sri LankaMaleesha Perera - Bala Walapemi
▶Reality ShowMal Mal Vile - මල් මල් විලේ | Amanda Sathsarani | Hiru Star Season 04 | 2nd RoundMal Mal Vile - මල් මල් විලේ
▶Reality ShowLan wela hima sithe (ලංවෙලා හිම සීතේ) Thanuri Madhurya | Dream Star Season 12 | TV Deranahima sithe Thanuri Madhurya
▶Reality ShowMage Kandulu Wel - මගේ කඳුලු වැල් | Danushka Sewwandi | Hiru Star Season 04 | SUPER 48Mage Kandulu Wel - මගේ කඳුලු වැල්
▶Reality ShowMal Mal Wile (මල් මල් විලේ) | Akila Mahesh | Hiru Star Season 05Mal Mal Wile
▶Reality ShowMal Mal Vile - මල් මල් විලේ | Amanda Sathsarani | Hiru Star Season 04 | 2nd RoundMal Mal Vile - මල් මල් විලේ
▶Reality ShowMage Kandulu Wel - මගේ කඳුලු වැල් | Danushka Sewwandi | Hiru Star Season 04 | SUPER 48Mage Kandulu Wel - මගේ කඳුලු වැල්
▶Reality ShowBala Welapemi (බලා වැලපෙමි) | Bhagya Sathsarani | Hiru Star Season 05Bala Welapemi
▶Reality Showසතුට ඩබල් වෙලා අවසානෙට ත්‍රිබල් වුණා |Chathura Wanigasekara | V Cast | The Voice Sri Lankaසතුට ඩබල් වෙලා අවසානෙට ත්‍රිබල් වුණා
▶Reality Showමල් මල් විලේ | Hiru Star - Season 02 (Rehearsal)මල් මල් විලේ
▶Reality ShowMal Mal Wile (මල් මල් විලේ) | Akila Mahesh | Hiru Star Season 05Mal Mal Wile
Live Performances · 3
Cover Versions · 11
▶Coverහිතුමතෙන් ලංවෙලා Hithumathen Lan Wela F4 Thailand Boys Over Flowers New Korean mix Sinhala songsH Tv Drama World
▶CoverHithumathen Lan Wela(හිතුමතෙන් ලං වෙලා)| KoreanMix | SinhalaSong | MyLoveFromTheStarR&U Creations2
▶Coverමා ලඟටම තව ලංවෙලා I Ma Langatama Thawa Lan Wela I MASHUP COVER VERSION I Ayodya ShiwangiAyodya Shiwangi
▶CoverMa Langatama Thwa Lan Wela ( මා ලගටම තව ලංවෙලා)- Cover By Janith Dilan NawarathneJanith Dilan Nawarathne
▶CoverLanweela Ekweela - Oshadhi Ihansa / Chamee Dinujaya / Theekshana Dissanayake | eTuneseTunes
▶CoverLan Wela | ලං වෙලා | Malindu Chathuranga New Song 2024Malindu Chathuranga
▶CoverHithumathen Lan Wela (හිතුමතෙන් ලං වෙලා) Descendants Of The Sun FMV Song-Song Couple Korean MixLili Music 💜
▶CoverLan Lan Wela Sithin Ma ( ලං ලං වෙලා සිතින් මා ) | Noel Raj | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverLan Lan Wela, Captain AI EDM Remix - ලං ලං වෙලාCaptain AI
▶CoverLan Lan Wela - (ලං ලං වෙලා) Dilan Gamage | Noyel Raj - ලං ලං වෙලා ලියවුනු හැටිDilan Gamage
▶Coverහිතුමතෙන් ලංවෙලා Hithumathen Lan Wela Korean mix Sinhala songKING MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lan Wela LyricsLan Wela Lyrics Englishලං වෙලාලං වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationChethiya Lakshan SongsChethiya Lakshan LyricsLakshan LyricsAshan Fernando ComposerPrageeth Rajapaksha Lyricist


