Rock Weela (Cricket World Cup Song)

Song Details: Singer & Composer Information
Rock Weela (Cricket World Cup Song) Lyrics in Sinhala (රොක් වීලා ගී පද) and English by Chethiya Lakshan, written by Prageeth Rajapaksha and composed by Ashan Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Rock Weela (Cricket World Cup Song)
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Rock Weela (Cricket World Cup Song) Lyrics

Rok veela jaya gee gayala api
Hada gahena ridmayata bera vayamu
Sinha rate siha kollo sarai
Yali vikat abiyoge jaya gemu
Sri Lanka...

Jaya nade paa apita jaya niyata daa
Veera gamanakata diri deela
Deshaye pavaa savoma ek hit dara
Sihina pokurata suba patuva
Sinha seyaava paturala abhimana thejasa paala
Laankikayi hadavat ape ekama heenayaka bandila...

Rok veela...

Lanka maaniyage naamen loke pura
Nama geniyanna aapu me puthun sada
Hela abhimane rakkaalu
Itihase pavaa ee jaya urume
Niyatayilu thunkal sada...
Sinha seyaava paturala abhimana thejasa paala
Laankikayi hadavat ape ekama heenayaka bandila

Rok veela...

Sinhaa dore galana davasa karaa
Nethage kandulu pirena sathuta nisa
Ape hitavanta hit athare mihira dina
Jaya araganna me vaare kirula dara
Sihina pokurata suba patuva
Sinha seyaava paturala abhimana thejasa paala
Laankikayi hadavat ape ekama heenayaka bandila...

Rok veela...

රොක් වීලා ගී පද

රොක් වීලා ජය ගී ගයලා අපි 
හද ගැහෙන රිද්මයට බෙර වයමු 
සිංහ රටේ සිහ කොල්ලෝ සැරයි 
යලි විකට් අභියෝගේ ජය ගේමු 
ශ්‍රී ලංකා...

ජය නාදේ පා අපිට ජය නියත දා 
වීර ගමනකට දිරි දීලා 
දේශයේ පවා සැවොම එක් හිත් දරා 
සිහින පොකුරට සුභ පැතුවා 
සිංහ සේයාව පතුරලා අභිමාන තේජස පාලා 
ලාංකිකයි හදවත් අපේ එකම හීනයක බැඳිලා... 

රොක් වීලා...

ලංකා මෑණියගේ නාමෙන් ලෝකේ පුරා 
නම ගෙනියන්න ආපු මේ පුතුන් සදා 
හෙළ අභිමානේ රැක්කාලු 
ඉතිහාසේ පවා ඒ ජය උරුමේ 
නියතයිලු තුන්කල් සදා...
සිංහ සේයාව පතුරලා අභිමාන තේජස පාලා 
ලාංකිකයි හදවත් අපේ එකම හීනයක බැඳිලා 

රොක් වීලා...

සිනහා දොරේ ගලනා දවස කරා 
නෙතගේ කඳුළු පිරෙනා සතුට නිසා 
අපේ හිතවන්ත හිත් අතරේ මිහිර දිනා 
ජය අරගන්න මේ වාරේ කිරුළ දරා 
සිහින පොකුරට සුභ පැතුවා 
සිංහ සේයාව පතුරලා අභිමාන තේජස පාලා 
ලාංකිකයි හදවත් අපේ එකම හීනයක බැඳිලා...

රොක් වීලා...

Frequently Asked Questions

Who sang Rock Weela (Cricket World Cup Song)?

Chethiya Lakshan performed Rock Weela (Cricket World Cup Song). Chethiya Lakshan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Rock Weela (Cricket World Cup Song) lyrics?

The lyrics for Rock Weela (Cricket World Cup Song) were written by Prageeth Rajapaksha. Prageeth Rajapaksha is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Rock Weela (Cricket World Cup Song)?

Ashan Fernando composed the music for Rock Weela (Cricket World Cup Song). Ashan Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Rock Weela (Cricket World Cup Song) complete lyrics?

You can find the complete Rock Weela (Cricket World Cup Song) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Rock Weela (Cricket World Cup Song)?

Rock Weela (Cricket World Cup Song) has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රොක් වීලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රොක් වීලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Rock Weela (Cricket World Cup Song) LyricsRock Weela (Cricket World Cup Song) Song LyricsRock Weela (Cricket World Cup Song) Lyrics Englishරොක් වීලා Lyricsරොක් වීලා ගීතයේ පද පෙළLyrics With TransliterationChethiya Lakshan SongsChethiya Lakshan LyricsLakshan LyricsLakshan Song LyricsAshan Fernando ComposerPrageeth Rajapaksha Lyricist
Comments & Discussion

Share your thoughts about "Rock Weela (Cricket World Cup Song)" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Rock Weela (Cricket World Cup Song)" by Chethiya Lakshan

Song Video

More from Chethiya Lakshan