Waradda Lyrics by Chethiya Lakshan
Waradda (වැරැද්ද) is a Sinhala song sung by Chethiya Lakshan. The lyrics were written by Lasitha Jayaneththi Arachchige, and the music is composed by Dilshan L Silva. This page presents the Waradda lyrics in Sinhala script (වැරැද්ද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Waradda |
|---|---|
| SINGER | Chethiya Lakshan |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 58 |
| UPDATED |
Waradda Lyrics
Api ape lowen yanda samu aran
Aithi nathi nisa inna bae ithim
Harima adaren numbaṭa lan vemin
Pem kala nisa man merei dukin
Danna kathawa nemeine aetha...
Hit vedana mulu jivithe adapana kala
Ath pihadamā daen ven vela yannata vela
Oyāta adarei, marenna adarei
Obe yahapata mage balaporottuwai
Danna kathawa nemeine aetha...
Aramuna mage venekak wage daenunāta eda
Veradi oyā senehasa pava puja kala
Oyāta adarei, marenna adarei
Obe yahapata mage balaporottuwai
Api ape lowen yanda samu aran...
Danna kathawa nemeine aetha...
Oyāta adarei, marenna adarei
Obe yahapata mage balaporottuwaiවැරැද්ද ගී පද
අපි අපේ ලොවෙන් යන්ද සමු අරන්
අයිති නැති නිසා ඉන්න බෑ ඉතිම්
හරිම ආදරේන් නුඹට ලං වෙමින්
පෙම් කළ නිසා මන් මැරෙයි දුකින්
දන්න කතාව නෙමෙයිනේ ඇත්ත.../
හිත් වේදනා මුළු ජිවිතේ අඩපණ කළා
අත් පිහදමා දැන් වෙන් වෙලා යන්නට වෙලා
ඔයාට ආදරෙයි, මැරෙන්න ආදරෙයි
ඔබේ යහපත මගේ බලාපොරොත්තුවයි
දන්න කතාව නෙමෙයිනේ ඇත්ත.../
අරමුණ මගේ වෙනෙකක් වගේ දැනුනාට එදා
වැරදි ඔයා සෙනෙහස පවා පුජා කළා
ඔයාට ආදරෙයි, මැරෙන්න ආදරෙයි
ඔබේ යහපත මගේ බලාපොරොත්තුවයි
අපි අපේ ලොවෙන් යන්ද සමු අරන්..../
දන්න කතාව නෙමෙයිනේ ඇත්ත.../
ඔයාට ආදරෙයි, මැරෙන්න ආදරෙයි
ඔබේ යහපත මගේ බලාපොරොත්තුවයි Performances of Waradda
Cover versions, live performances, and reality-show contestant performances of “Waradda” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverThe Mistake (වැරැද්ද) - Pissu KannaPissu Kanna
▶CoverWaradda (Remix) - Chethiya Lakshan| Sinhala Remix | Sinhala DJ Songs | Sinhala Remix SongsDesawana Remix
▶CoverWaradda( වැරැද්ද ) new song chethiya lakshangigiya rox
▶CoverWaradda (වැරැද්ද) - Chethiya Lakshan Official Music VIZULIZER|DJKPKP PRODUCTION
▶CoverWaradda (වැරැද්ද )| Chethiya lakshan| New song 2019Ladybird
▶CoverWaradda (Aththa Kathawa) Chethiya Lakshan | 2019 | Official Adio | MP3 prEsEnTmEnTMP3 PrEsEnTmEnT
▶CoverWaradda | Chethiya Lakshan [www.hirutv.lk]Hiru TV - Live Stream
▶Coverwaradda | වැරැද්ද | Chethiya Lakshan - 2019 New Sinhala Songසිංදු Tube
▶CoverWaradda chipmunks version (alvin voice) - Chethiya LakshanDJ MELAN
▶Coverපාසල් සිසුවෙක් ගුරුවරයෙකුට ආදරය කර වැරැද්ද|Waradda-Chethiya Lakshan-School Student VersionDonation tv
▶CoverWaradda (වැරැද්ද)-chethiya lakshan /2019 new song(Ni music )Ni music
▶CoverWaradda වැරැද්ද Chethiya LakshanIsuru Ariyarathna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Waradda LyricsWaradda Lyrics Englishවැරැද්දවැරැද්ද ගීතයේ පද පෙළLyrics With TransliterationChethiya Lakshan SongsChethiya Lakshan LyricsLakshan LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist

