Oba Thama Lyrics
“Heradala mama aye awath hitha mage oba gawa thama” (හැරදාලා මම ආයේ ආවත් හිත මාගේ ඔබ ගාව තාම), Oba Thama (ඔබ තමා) lyrics: a Sinhala heartbreak song sung by Chethiya Lakshan, with words by Isuru Weerasinghe Mudali and music by Sanka Dineth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Heradala mama, and in Sinhala it is ඔබ තමා ගී පද.
| SONG | Oba Thama |
|---|---|
| SINGER | Chethiya Lakshan |
| LYRICIST | Isuru Weerasinghe Mudali |
| COMPOSER | Sanka Dineth |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Oba Thama Lyrics Singlish
(Heradala mama aye awath hitha mage oba gawa thama
Hinahenna mulu lowama awath bae mawa sanasanna thamath
Oba thama ma sanasanne thamath
Oba thama ma sanasanne thamath.....//)
(Nae e wage thama nae hinahenne thamath....//)
(Oba thama ma sanasanne thamath.....//)
Nae numba nathiwa thamath nae nidi yanne thamath
Nae nidi yanne thamath nae numba nathiwa thamath
(Oba thama ma sanasanne thamath.....//)
Heradala mama.....ඔබ තමා ගී පද
(හැරදාලා මම ආයේ ආවත් හිත මාගේ ඔබ ගාව තාම
හිනැහෙන්න මුළු ලොවම ආවත් බෑ මාව සනසන්න තාමත්
ඔබ තමා මා සනසන්නේ තාමත්
ඔබ තමා මා සනසන්නේ තාමත්.....//)
(නෑ ඒ වගේම තාමත් නෑ හිනැහෙන්නේ තාමත්....//)
(ඔබ තමා මා සනසන්නේ තාමත්.....//)
නෑ නුඹ නැතිව තාමත් නෑ නිදියන්නේ තාමත්
නෑ නිදියන්නේ තාමත් නෑ නුඹ නැතිව තාමත්
(ඔබ තමා මා සනසන්නේ තාමත්.....//)
හැරදාලා මම.....
Performances of Oba Thama
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Thama” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Thama LyricsOba Thama Lyrics Englishඔබ තමාඔබ තමා ගීතයේ පද පෙළLyrics With TransliterationChethiya Lakshan SongsChethiya Lakshan LyricsLakshan LyricsSanka Dineth ComposerIsuru Weerasinghe Mudali Lyricist



