Ma Oba Hata Lyrics by Chinthika Ranaweera
Ma Oba Hata (මා ඔබ හට) is a Sinhala song sung by Chinthika Ranaweera. The music is composed by Udara Dandeniya. This page presents the Ma Oba Hata lyrics in Sinhala script (මා ඔබ හට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Oba Hata |
|---|---|
| SINGER | Chinthika Ranaweera |
| LYRICIST | Chinthika Ranaweera |
| COMPOSER | Udara Dandeniya |
| VIEWS | 0 |
| UPDATED |
Ma Oba Hata Lyrics
Maa oba hata athi aadare kawadado oba dakinne
Mama ay me taram vedanawan vind daran
Obage pahasa soyaa dawasing dawasa gewi yai oba patha
Maage paalu loke eliyak naa maa dakinne
Iri thali giya hadawathe suwaya kawada labenne
(Palak nathi jeewithaye sathuta kawada danenne......//)
Andura maa lowa raja karanne
Senehasata netha idak labenne
Maa mulu hadawathin aadarei oba hata nithin
Obage denetha soyaa dawasa dawasa dewi yai oba patha
Maage paalu loke eliyak naa maa dakinne
Iri thali giya hadawathe suwaya kawada labenne
(Palak nathi jeewithaye sathuta kawada danenne......//)
Andure pawela kandulin naewila
Sihineth boda welaa oba maa dama giyaa......
Maa oba hata athi aadare kawadado oba dakinne
Kawadado oba dakinne........මා ඔබ හට ගී පද
මා ඔබ හට ඇති ආදරේ කවදාදෝ ඔබ දකින්නේ
මම ඇයි මේ තරම් වේදනාවන් විඳ දරන්
ඔබගේ පහස සොයා දවසින් දවස ගෙවී යයි ඔබ පතා
මාගේ පාළු ලෝකේ එළියක් නෑ මා දකින්නේ
ඉරි තැලී ගිය හදවතේ සුවය කවදා ලැබෙන්නේ
(පලක් නැති ජීවිතයේ සතුට කවදා දැනෙන්නේ......//)
අඳුර මා ලොව රජ කරන්නේ
සෙනෙහසට නැත ඉඩක් ලැබෙන්නේ
මා මුළු හදවතින් ආදරෙයි ඔබ හට නිතින්
ඔබගේ දෙනෙත සොයා දවසන් දවස දැවී යයි ඔබ පතා
මාගේ පාළු ලෝකේ එළියක් නෑ මා දකින්නේ
ඉරි තැලී ගිය හදවතේ සුවය කවදා ලබන්නේ
(පලක් නැති ජීවිතයේ සතුට කවදා දැනෙන්නේ......//)
අඳුරේ පාවෙලා කඳුලින් නෑවිලා
සිහිනෙත් බොඳ වෙලා ඔබ මා දමා ගියා......
මා ඔබ හට ඇති ආදරේ කවදාදෝ ඔබ දකින්නේ
කවදාදෝ ඔබ දකින්නේ........
Related Songs and Tags
Ma Oba Hata LyricsMa Oba Hata Lyrics Englishමා ඔබ හටමා ඔබ හට ගීතයේ පද පෙළLyrics With TransliterationChinthika Ranaweera SongsChinthika Ranaweera LyricsRanaweera LyricsUdara Dandeniya ComposerChinthika Ranaweera Lyricist