Paana Sina Mey Matamada Lyrics in Sinhala (පාන සිනා මේ මටමද ගී පද) and English by Chinthika Ranaweera and Nadith De Silva. This page includes the Sinhala lyrics and English transliteration. Paana Sina Mey Matamada is a Sinhala song performed by Chinthika Ranaweera and Nadith De Silva. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Paana Sina Mey Matamada |
|---|---|
| SINGER | Chinthika Ranaweera, Nadith De Silva |
| VIEWS | 2 |
| UPDATED |
Paana sinaa me matamada
Kola balum oya mokatada
Numbe oya aes mata pawasana
Aadare kiyanne kawadada //
Maa hata daen lanwee lanwee lanwee langa hidalaa
Oba mage sitha daen ridawaalaa
Hera yanne aida oyaa //
Paana sinaa ....
Aala kathaa me galapana
Lola sithum sitha kalathana
Maage nethu matha hinahena
Aadare matamada sagawana
Maa hata daen paawi paawi paawi dura aedilaa
Oba mage pera gewu mathake welaa
Hera yanna iwatha balaa //
Aala kathaa me ....//පාන සිනා මේ මටමද
කෝල බැලුම් ඔය මොකටද
නුඹෙ ඔය ඇස් මට පවසන
ආදරෙ කියන්නෙ කවදද //
මා හට දැන් ලංවී ලංවී ලංවී ලඟ හිදලා
ඔබ මගෙ සිත දැන් රිදවාලා
හැර යන්නේ ඇයිද ඔයා //
පාන සිනා ....
ආල කතා මේ ගලපන
ලෝල සිතුම් සිත කලතන
මාගේ නෙතු මත හිනැහෙන
ආදරේ මටමද සගවන
මා හට දැන් පාවී පාවී පාවී දුර ඇදිලා
ඔබ මගෙ පෙර ගෙවු මතකේ වෙලා
හැර යන්න ඉවත බලා //
ආල කතා මේ ....//