Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Chinthika Ranaweera
  3. Sanasanna Ma Pathum Lyrics

Sanasanna Ma Pathum Lyrics (සනසන්න මා පැතුම්) by Chinthika Ranaweera

Sanasanna Ma Pathum Lyrics

Sanasanna ma pathum pinawanna ma hangum
Piliganna ma adare piwithuruya sada sada semada

Ninda nathi me rathriye oba gena sitamin inne
Obata ma sitha athi senehe kese pawasamida priye
Seetha gangulak se oba sisilasa denne
Maha sayurak se oba ma hada bandagatte
Meebiduwak se mihiriya obage sene
Eka neth kalmen oba ma sitha umathu kale

Sihinayak se oba dutuwe suralowa ma idiriya se
Sundarai me jeewithe oba siti nam sada semada

Ninda nathi me .....

Oba pamanai mage hadawatha me lesa sasala kale
Galana sithuwili liyana padavel pubudu kale
Oba hata pamanai hadawathinma senehasa piduwe
Kawdadho ma obage thurulata lanwanne

Sanasanna ma pathum pinawanna ma hangum
Piliganna ma adare piwithuruya sada sada semada

සනසන්න මා පැතුම් ගී පද

සනසන්න මා පැතුම් පිනවන්න මා හැඟුම්
පිලිගන්න මා ආදරේ පිවිතුරුය සදා සදා සැමදා

නින්ද නැති මේ රාත්‍රියේ ඔබ ගැන  සිතමින් ඉන්නේ
ඔබට මා සිත ඇති සෙනෙහේ කෙසේ පවසමිද ප්‍රියේ
සීත ගඟුලක් සේ ඔබ සිසිලස දෙන්නේ
මහ සයුරක් සේ ඔබ මා හද බැඳගත්තේ
මීබිදුවක් සේ මිහිරිය ඔබගෙ සෙනේ
එක නෙත් කැල්මෙන්  ඔබ මා සිත උමතු කලේ

සිහිනයක් සේ ඔබ දුටුවේ සුරලොව මා ඉදිරිය සේ
සුන්දරයි මේ ජීවිතේ ඔබ සිටී නම් සදා සැමදා

නින්ද නැති මේ .....

ඔබ පමණයි මගෙ හදවත මේ ලෙස සසල කලේ
ගලනා සිතුවිලි ලියනා පදවැල් පුබුදු කලේ
ඔබ හට පමණයි හදවතින්ම සෙනෙහස  පිදුවේ
කවදාදෝ මා ඔබගේ තුරුලට ලංවන්නේ

සනසන්න මා පැතුම් පිනවන්න මා හැඟුම්
පිලිගන්න මා ආදරේ පිවිතුරුය සදා සදා සැමදා

Sanasanna Ma Pathum (සනසන්න මා පැතුම්) is a Sinhala song sung by Chinthika Ranaweera. This page presents the Sanasanna Ma Pathum lyrics in Sinhala script (සනසන්න මා පැතුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sanasanna Ma Pathum including singer, lyricist, composer, and view count
SONGSanasanna Ma Pathum
SINGERChinthika Ranaweera
CATEGORYLove Songs
VIEWS6
UPDATEDMay 2026

Related Songs and Tags

Sanasanna Ma Pathum LyricsSanasanna Ma Pathum Lyrics Englishසනසන්න මා පැතුම්සනසන්න මා පැතුම් ගීතයේ පද පෙළLyrics With TransliterationChinthika Ranaweera SongsChinthika Ranaweera LyricsRanaweera Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sanasanna Ma Pathum" by Chinthika Ranaweera

Song Video

More from Chinthika Ranaweera

  • Ma Oba Hata Lyrics5
  • Paana Sina Mey Matamada Lyrics6
  • View All Songs3

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58