Bindunu Sith Mane Lyrics
by D-Son
“Bindunu sit maane avith yannata enavado aaye” (බිඳුණු සිත් මානේ ඇවිත් යන්නට එනවදෝ ආයේ), Bindunu Sith Mane (බිඳුණු සිත් මානේ) lyrics: a Sinhala heartbreak song sung by D-Son, with words by Kevin Abeysekara and music by Pathum Cooray, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බිඳුණු සිත් මානේ ගී පද.
| SONG | Bindunu Sith Mane |
|---|---|
| SINGER | D-Son |
| LYRICIST | Kevin Abeysekara |
| COMPOSER | Pathum Cooray |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Bindunu Sith Mane Lyrics Singlish
Bindunu sit maane avith yannata enavado aaye
Savas yaameka mal deweta meda ma innam
Bindunu sit maane thawat eka sarayak numba enava nam.......
Jeevithe dun oyath ada magen ven vela
Adaren bala vunu mata kandulu veharuna
Numb giya mata pitupa jeevithe boda karala
Bindunu sit maane avith yannata enavado aaye.......
Pera eda mage vela un numba
Magen viyakila ada mese
Kohe yanavado mathaka miyadila
Numb giya mata pitupa jeevithe boda karala
Bindunu sit maane avith yannata enavado aaye.......
Bindunu sit maane.......බිඳුණු සිත් මානේ ගී පද
බිඳුණු සිත් මානේ ඇවිත් යන්නට එනවදෝ ආයේ
සවස් යාමෙක මල් දෙවැට මැද මා ඉන්නම්
බිඳුණු සිත් මානේ තවත් එක සැරයක් නුඹ එනවා නම්.......
ජීිවතේ දුන් ඔයාත් අද මගෙන් වෙන් වෙලා
ආදරෙන් බලා වුණු මට කඳුළු වැහැරුණා
නුඹ ගියා මට පිටුපා ජීවිතේ බොඳ කරලා
බිඳුණු සිත් මානේ ඇවිත් යන්නට එනවදෝ ආයේ.......
පෙර එදා මගේ වෙලා උන් නුඹ
මගෙන් වියැකිලා අද මෙසේ
කොහේ යනවදෝ මතක මියැදිලා
නුඹ ගියා මට පිටුපා ජීවිතේ බොඳ කරලා
බිඳුණු සිත් මානේ ඇවිත් යන්නට එනවදෝ ආයේ.......
බිඳුණු සිත් මානේ.......
Related Songs and Tags
Bindunu Sith Mane LyricsBindunu Sith Mane Lyrics Englishබිඳුණු සිත් මානේබිඳුණු සිත් මානේ ගීතයේ පද පෙළLyrics With TransliterationD-Son SongsD-Son LyricsPathum Cooray ComposerKevin Abeysekara Lyricist