Nil Nethu Sala Lyrics
by D-Son
“Ae pae nuraa nil nethu salaa” (ඈ පෑ නුරා නිල් නෙතු සලා), Nil Nethu Sala (නිල් නෙතු සලා) lyrics: a Sinhala love song sung by D-Son, with music by Nayan Cooray, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල් නෙතු සලා ගී පද.
| SONG | Nil Nethu Sala |
|---|---|
| SINGER | D-Son |
| LYRICIST | D-Son |
| COMPOSER | Nayan Cooray |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Nil Nethu Sala Lyrics Singlish
Ae pae nuraa nil nethu salaa
Madahaasa pem balma helanaa
Raya haa divaa mata langa velaa
Nokiyanne ai aale sangavaa....
Suradevli kohe yanne maa haa langa velaa
Manahaarai obe pem sinaa.......
Ae pae nuraa nil nethu salaa
Madahaasa pem balma helanaa.......
(Jeevithe netha tani velaa obe langin mama innavaa.....//)
Kisi dine netha handavalaa oya hitha dhanee ee bava sadaa.....
Ae pae nuraa.....
(Mathu dine obe saenahenaa pem vantha kumarui me maa.....//)
Kumariye hada pudasune thani venna naelavenna maa haa......
Ae pae nuraa.....
Suradevli kohe......නිල් නෙතු සලා ගී පද
ඈ පෑ නුරා නිල් නෙතු සලා
මදහාස පෙම් බැල්ම හෙලනා
රැය හා දිවා මට ළං වෙලා
නොකියන්නේ ඇයි ආලේ සඟවා....
සුරදේව්ලි කොහේ යන්නේ මා හා ළං වෙලා
මනහාරයි ඔබේ පෙම් සිනා.......
ඈ පෑ නුරා නිල් නෙතු සලා
මදහාස පෙම් බැල්ම හෙලනා.......
(ජීවිතේ නැත තනිවෙලා ඔබ ළඟින් මම ඉන්නවා.....//)
කිසි දිනේ නැත හඬවලා ඔය හිත දනී ඒ බව සදා.....
ඈ පෑ නුරා.....
( මතු දිනේ ඔබ සැනහෙනා පෙම් වන්ත කුමරුයි මේ මා.....//)
කුමරියේ හද පුදසුනේ තනිවෙන්න නැළවෙන්න මා හා......
ඈ පෑ නුරා.....
සුරදේව්ලි කොහේ......
Performances of Nil Nethu Sala
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Nethu Sala” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Nethu Sala LyricsNil Nethu Sala Lyrics Englishනිල් නෙතු සලානිල් නෙතු සලා ගීතයේ පද පෙළLyrics With TransliterationD-Son SongsD-Son LyricsNayan Cooray ComposerD-Son Lyricist


