Mata Ahimi Lyrics by D-SonIndunil Rathnayaka
Mata Ahimi (මට අහිමි) is a Sinhala song sung by D-Son and Indunil Rathnayaka. The lyrics were written by Nuwanthika Sandamali, and the music is composed by D-Son. This page presents the Mata Ahimi lyrics in Sinhala script (මට අහිමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Ahimi |
|---|---|
| SINGER | D-Son, Indunil Rathnayaka |
| LYRICIST | Nuwanthika Sandamali |
| COMPOSER | D-Son |
| VIEWS | 36 |
| UPDATED |
Mata Ahimi Lyrics
Mata ahimi wu numbe susum
Hita pathule sangawa thiyan
Sinasennata perum puranemi
Iki bindina hita rawatamin
Iki bindina hita rawatamin.......
(Mage ura matha hisa howa
Numba kiyu e surathal vadan.....//)
Kohe kothanaka sangawunado
Numban lada e pem hangum
Sitha asai magen saradamin
Langata awidin hari hemin.......
Sithin dura giya ape pathuman
Gathin wen wanu danuna nam
Me tharam man pem karannae
Obata pana men raththaran
Vindawannata bae mata thaw ane
Yali enname nae kisi dine.......
Mata ahimi......මට අහිමි ගී පද
මට අහිමි වු නුඹේ සුසුම්
හිත පතුලේ සඟවා තියන්
සිනසෙන්නට පෙරුම් පුරනෙමි
ඉකි බිඳින හිත රවටමින්
ඉකි බිඳින හිත රවටමින්.......
(මගේ උර මත හිස හොවා
නුඹ කියූ ඒ සුරතල් වදන්.....//)
කොහේ කොතැනක සැඟවුණාදෝ
නුඹෙන් ලද ඒ පෙම් හැඟුම්
සිත අසයි මගෙන් සරදමින්
ළඟට ඇවිදින් හරි හෙමින්.......
සිතින් දුර ගිය අපේ පැතුමන්
ගතින් වෙන් වනු දැනුණා නම්
මේ තරම් මං පෙම් කරන්නෑ
ඔබට පණ මෙන් රත්තරන්
විඳවන්නට බෑ මට තව අනේ
යළි එන්නෙම නෑ කිසි දිනේ.......
මට අහිමි......
Performances of Mata Ahimi
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Ahimi” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverචන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ අලුත්ම ගීතය "මට අහිමි උනේ" | Mata Ahimi Une | Arrow Star | Pa alagama 2019Ganga Video Team
▶CoverMata Ahimi Une (මට අහිමි උනේ) | Chandrasena Hettiarachchi with Polgahawela Horizonnimfocus live
▶CoverMata Ahimi Une මට අහිමි උනේ Chandrasena Hettiarachchi With ArrowstarOrange Video
▶CoverMATA AHIMI UNE (මට අහිමි උනේ) I CHANDRASENA HETTIARARCHCHI I PURPLE RANGE PITABEDDARA 2025Fusion Entertainment
▶CoverCover song| mata ahimi une|මට අහිමි උනේ|chathura dayasara## sinhalaTwo Fit Creation
▶Cover𝗠𝗔𝗧𝗔 𝗔𝗛𝗜𝗠𝗜 𝗨𝗡𝗘 | මට අහිමි උනේ ආදරේ නොකර කෙනෙක් Chandrasena Hettiarachchi with D7th මචානෝ at KasagalaRuwan Music
▶CoverMata Ahimi Une (මට අහිමි උනේ) | Chandrasena Hettiarachchi - Sirasa FM 27th Anniversary CelebrationSirasa FM
▶CoverMata Ahimi Une "මට අහිමි උනේ " - Chandrasena HettiarachchiChandrasena Hettiarachchi
▶Coverමට අහිමි උනේ ( Mata Ahimi Une ) - Chandrasena HettiarachchiChandrasena Hettiarachchi
▶CoverMata ahimi une { මට අහිමි උනේ }sri lankan sinhala sindu new sindu best song 2023 sindu sinhalaSL Tiger music
▶Coverමට අහිමි උනේ (Mata ahimi une ) Octapad Cover. වෙනස්ම තාලෙකට බලන්නම ඔනේ එකක්Theja Rhythm
▶CoverMATA AHIMI UNE මට අහිමි වුනේ | GOLDEN SHAA | CHANDRASENA HETTIARACHCHI | WELLAWAYA RIODANCE WITH KT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Ahimi LyricsMata Ahimi Lyrics Englishමට අහිමිමට අහිමි ගීතයේ පද පෙළLyrics With TransliterationD-Son SongsD-Son LyricsD-Son ComposerNuwanthika Sandamali Lyricist
