Obe Kandulak Lyrics
by D-Son
“obe kandulak nowe ma nethu aga randenna” (ඔබේ කඳුළක් නොවේ මා නෙතු අග රැඳෙනා), Obe Kandulak (ඔබේ කඳුළක්) lyrics: a Sinhala love song sung by D-Son, with words by Dilshan Sajun and music by Ranjan Pradeep, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබේ කඳුළක් ගී පද.
| SONG | Obe Kandulak |
|---|---|
| SINGER | D-Son |
| LYRICIST | Dilshan Sajun |
| COMPOSER | Ranjan Pradeep |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Obe Kandulak Lyrics Singlish
obe kandulak nowe ma nethu aga randenna
obe susumak nowe ma seethala makana
obe senehasa nowe ma hada sanasawana
obe pawanak veda ma hada gini niwana........
sandu se hindan gawwak durin obe paaya
atin hinda senehe vadannada ona
mathake nisa mulu ra pura nida warana
paethuman mage sangavannada ona
hada henguman kalamba ma situman udura
ae kohido yanne ma dama.......
obe kandulak nowe ma nethu aga randenna
obe susumak nowe ma seethala makana.......
sanda dewliye mage mathakaye obe sethapila
hada pudasune peedi inna ma sanasala
me jeewithe nathiwath obe nama liyawila
obe inna hatagath mal wile nethu sathapawa
(hada henguman kalamba ma situman udura
ae kohido yanne ma dama.........////)ඔබේ කඳුළක් ගී පද
ඔබේ කඳුළක් නොවේ මා නෙතු අග රැඳෙනා
ඔබේ සුසුමක් නොවේ මා සීතල මකනා
ඔබේ සෙනෙහස නොවේ මා හද සනසවනා
ඔබ පවනක් වේද මා හද ගිනි නිවනා........
සඳු සේ හිඳන් ගව්වක් දුරින් ඔබ පායා
ඈතින් හිඳ සෙනෙහේ වඩන්නද ඕනා
මතකේ නිසා මුළු රෑ පුරා නිදා වරනා
පැතුමන් මගේ සඟවන්නද ඕනා
හද හැඟුමන් කළඹා මා සිතුමන් උදුරා
ඈ කොහිදෝ යන්නේ මා දමා.......
ඔබේ කඳුළක් නොවේ මා නෙතු අග රැඳෙනා
ඔබේ සුසුමක් නොවේ මා සීතල මකනා.......
සඳ දෙව්ලියේ මගේ මතකයේ ඔබ සැතපිලා
හද පුදසුනේ පීදි ඉන්න මා සනසලා
මේ ජීවිතේ නැතිවත් ඔබේ නම ලියැවිලා
ඔබ ඉන්න හටගත් මල් විලේ නෙතු සතපවා
(හද හැඟුමන් කළඹා මා සිතුමන් උදුරා
ඈ කොහිදෝ යන්නේ මා දමා.........////)
Performances of Obe Kandulak
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Kandulak” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Kandulak LyricsObe Kandulak Lyrics Englishඔබේ කඳුළක්ඔබේ කඳුළක් ගීතයේ පද පෙළLyrics With TransliterationD-Son SongsD-Son LyricsRanjan Pradeep ComposerDilshan Sajun Lyricist

