Heenayak Wage Lyrics
by Devashrie
“Heenayak wage apa hamu vunuda” (හීනයක් වගේ අප හමු වූණුදා), Heenayak Wage (හීනයක් වගේ) lyrics: a Sinhala love song sung by Devashrie, with words by Nandana Wickramage and music by Billy Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීනයක් වගේ ගී පද.
| SONG | Heenayak Wage |
|---|---|
| SINGER | Devashrie |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Billy Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Heenayak Wage Lyrics Singlish
Heenayak wage apa hamu vunuda
As walin doda hinahunu da
Mage hada sevu oya nethu kiyu
E aadare rakagannam.....//
Hada gembure kimideela
Obe senehin nehaweela
Sanasennam semada obe pem dahane
E aadare rakagannam.....
Heenayak wage.....
Dura ahase piyambala
Pem gee vel mumuna
Innam semada obe pem dahane
E aadare rakagannam.....
Heenayak wage.....හීනයක් වගේ ගී පද
හීනයක් වගේ අප හමු වූණුදා
ඇස් වලින් දොඩා හිනැහුණු දා
මගේ හද සෙවූ ඔය නෙතු කියූ
ඒ ආදරේ රැකගන්නම්.....//
හද ගැඹුරේ කිමිදීලා
ඔබේ සෙනෙහින් නැහැවීලා
සැනසෙන්නම් සැමදා ඔබේ පෙම් දැහැනේ
ඒ ආදරේ රැකගන්නම්.....
හීනයක් වගේ.....
දුර අහසේ පියඹලා
පෙම් ගී වැල් මුමුණා
ඉන්නම් සැමදා ඔබේ පෙම් දැහැනේ
ඒ ආදරේ රැකගන්නම්.....
හීනයක් වගේ.....
Performances of Heenayak Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Heenayak Wage” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowKavindi Gunawardena - Heenayak Wage (හීනයක් වගේ) | Blind Auditions | The Voice Sri LankaKavindi Gunawardena
▶Reality ShowPrabodha Theekshana | Heenayak Wage (හීනයක් වගේ) | Blind Auditions | The Voice Sri LankaPrabodha Theekshana
▶Reality ShowMata Sihinayak Wage - මට සිහිනයක් වගේ | Hansi Shalika | Hiru Star Season 04 | SUPER 36Mata Sihinayak Wage - මට සිහිනයක් වගේ
▶Reality ShowHeenayak Wage - හීනයක් වගේ | Abhitha Jayan Hiru Star Season 3 | Round 02 |Episode 67Devashrie
▶Reality ShowHeenayak Wage Oba Awa - හීනයක් වගේ ඔබ ආවා | Prabodha Theekshana | Hiru Star Season 04 | SUPER 48Oba Awa - ඔබ ආවා
▶Reality ShowHeenayak Wage - හීනයක් වගේ | Amal Perera | Hiru Star Season 3 - GRAND PREMIEREAmal Perera
▶Reality ShowHeenayak Wage (හීනයක් වගේ) | Supun Sudarshana | Hiru Star Season 05Supun Sudarshana
Live Performances · 1
Cover Versions · 9
▶CoverHeenayak Wage | Surendra PereraUdara Samaraweera
▶CoverMata Sihinayak Wage | මට සිහිනයක් වගේ | Shirley Waijayantha | Coke RED | @RooTunesRoo Tunes
▶CoverMata Sihinayak Wage | මට සිහිනයක් වගේ - Cover by Thiwanka MihiranThiwanka Mihiran
▶CoverHeenayak Wage (හීනයක් වගේ) | Devashrie | Billy Fernando | Nandana WickramageM Entertainments
▶Coverහීනයක් වගේ - Amal & Bimal rehearsing in Melbourne (Aug 2018)Agz
▶CoverOba heenayak wage ( ඔබ හීනයක් වගේ ) Cover | TharuTharu Rathnayake
▶CoverHEENAYAK WAGE | හීනයක් වගේ |Udesh Nilanga | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverHeenayak Wage Oba Awa | Amal Perera | Nadeemal Perera || හීනයක් වගේ | අමල් පෙරේරා නදීමාල් පෙරේරාCeylon Classics
▶CoverHeenayak Wage Oba Awa | Amal Perera | Flashback HIRU MEGA BLAST | KIRINDIWELA 2025 | BassBoostedOn Stage - Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heenayak Wage LyricsHeenayak Wage Lyrics Englishහීනයක් වගේහීනයක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationDevashrie SongsDevashrie LyricsBilly Fernando ComposerNandana Wickramage Lyricist
