Suragana Kirilliye (සුරඟන කිරිල්ලියේ) is a Sinhala song sung by Devashrie and Infaas. The lyrics were written by Hiran Thenuwara, and the music is composed by Iraj. This page presents the Suragana Kirilliye lyrics in Sinhala script (සුරඟන කිරිල්ලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suragana Kirilliye |
|---|---|
| SINGER | Devashrie, Infaas |
| LYRICIST | Hiran Thenuwara |
| COMPOSER | Iraj |
| VIEWS | 1,168 |
| UPDATED |
Suragana Kirilliye Lyrics
Raa sihinen maa numba dakina sanda
Nidi devduwa eershya hithena bawa
Dannawada numba magema aalaya
Nidi devduwa mata ahimi karana bawa...
Hebewin numbe ruwa ahimi vina sanda
Tharuketa paradana numbe nuwan yuga
Prathama premaye piwithuru muwaawa
Sanasawanna mata ingi karana hati...
Surangana kirilliyeye
Sandu numba genemai katha kale
Nilwan guwan thale
Piyamba yamu raa nisansale...//
Numbe waralasa sudu mal gawasannata
Numbe uwanatha sipa sanasalannata
Numbe unuhuma langa inda winda gannata
Aasai mata sithuwamak andinnata...
Numba gena maa hitha hithana hithum gena
Numba gena maa hitha pathana pathum gena
Maa jeewithayama numba langa thiyana
Hina podak wi hidinna maa langa...
Surangana kirilliyeye
Sandu numba genemai katha kale
Nilwan guwan thale
Piyamba yamu raa nisansale...//
Surangana kirilliyeye
Sandu numba genemai katha kale
Nilwan guwan thale
Piyamba yamu raa nisansale......////සුරඟන කිරිල්ලියේ ගී පද
රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා බව
දන්නවාද නුඹ මගේම ආලය
නිදි දෙව්දුව මට අහිමි කරන බව...
හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
තරුකැට පරදන නුඹේ නුවන් යුග
ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු මුවාව
සනසවන්න මට ඉඟි කරනා හැටි...
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ...//
නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
නුඹෙ උවනත සිප සනසාලන්නට
නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට
ආසයි මට සිතුවමක් අඳින්නට...
නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
මා ජීවිතයම නුඹ ලඟ තියාන
හිනා පොදක් වී හිදින්න මා ලඟ...
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ...//
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ......////Related Songs and Tags
Suragana Kirilliye LyricsSuragana Kirilliye Lyrics Englishසුරඟන කිරිල්ලියේසුරඟන කිරිල්ලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationDevashrie SongsDevashrie LyricsIraj ComposerHiran Thenuwara Lyricist