Nidahase Inna Lyrics in Sinhala (නිදහසේ ඉන්න ගී පද) and English by Devashrie and Umariya Sinhawansa, written by Manuranga Wijesekara and composed by Lahiru Perera. This page includes the Sinhala lyrics and English transliteration. Nidahase Inna is a Sinhala song performed by Devashrie and Umariya Sinhawansa with lyrics penned by Manuranga Wijesekara and music composed by Lahiru Perera. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Nidahase Inna |
|---|---|
| SINGER | Devashrie, Umariya Sinhawansa |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Lahiru Perera |
| VIEWS | 27 |
| UPDATED |
Nidahase inna nidahase vindinna
Avva vetena rayaka tharaka soya
Nidahase inna nidahase vindinna
Vessa apata gena geethayan asa.....//
Dedunne peenana surangana
Mal heena gothana marangana
Nil pata sulagak hama giya
Mal nathiwa sihine vindinnepa......
Nidahase inna.....
Maha sagare innana maluwo
Un ekka api venne yaluwwo
Ra ahase api thaniya mekuwado
Lan venna hadana anangayo......
Nidahase inna.....///නිදහසේ ඉන්න නිදහසේ විඳින්න
අව්ව වැටෙන රැයක තාරකා සොයා
නිදහසේ ඉන්න නිදහසේ විඳින්න
වැස්ස අපට ගේන ගීතයන් අසා.....//
දේදුන්නේ පීනනා සුරංගනා
මල් හීන ගොතනා මරංගනා
නිල් පාට සුළඟක් හමා ගියා
මල් නැතිව සිහිනේ විඳින්නෙපා......
නිදහසේ ඉන්න.....
මහ සාගරේ ඉන්නා මාළුවෝ
උන් එක්ක අපි වෙන්නේ යාළුවෝ
රෑ අහසේ අපි තනිය මැකුවාදෝ
ළං වෙන්න හදනා අනංගයෝ......
නිදහසේ ඉන්න.....///