Adiddi (අදිද්දී) is a Sinhala song sung by Dimi3 and Jizzy. The lyrics were written and the music composed by Dimi3. This page presents the Adiddi lyrics in Sinhala script (අදිද්දී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adiddi |
|---|---|
| SINGER | Dimi3, Jizzy |
| LYRICIST | Dimi3 |
| COMPOSER | Dimi3 |
| VIEWS | 17 |
| UPDATED |
Adiddi Lyrics
Podda podda mage hita hadeddi
Paduwe innna hadaddi
Inne kohomada oya hitin adiddi
Adiddi adiddi adiddi
O shrungari kelle adiddi ma adeddi
Harennne ai pitupa kelle...
Neth angin ingi padaddi
Eth ahaka man baladdi
Sihinennuth age ruva hita maweddi
Maweddi maweddi maweddi
O shrungari kelle maweddi adeddi
Rae gewenawa nothere kelle...
Lagin yaddi numbe atha gaweddi
Sumudu bava mata daneddi
Inne kohomada oya
Hitin adiddi adiddi adiddi
Oi shungari kelle adiddi ma adeddi
Harennne ai pitupa sondure...
Numbe hada mata ahewii
Mage hita gini ganiwii
Tawath baa mata yanna man hitaddi
Hadaddi hadaddi
Ae ma wetha awa
Hitaddi hitaddi hitaddi
Adare yai paewasuwa ewele...අදිද්දී ගී පද
පොඩ්ඩ පොඩ්ඩ මගෙ හිත හැදෙද්දී
පාඩුවේ ඉන්න හදද්දී
ඉන්නෙ කොහොමද ඔයා හිතින් අදිද්දී
අදිද්දී අදිද්දී අදිද්දී
ඕ ශෘංගාරී කෙල්ලේ අදිද්දී මා ඇදෙද්දී
හැරෙන්නේ ඇයි පිටුපා කෙල්ලේ...
නෙත් අඟින් ඉඟි පාද්දී
ඒත් අහක මං බලද්දී
සිහිනෙනුත් ඇගේ රුව හිත මැවෙද්දී
මැවෙද්දී මැවෙද්දී මැවෙද්දී
ඕ ශෘංගාරී කෙල්ලේ මැවෙද්දී ඇදෙද්දී
රෑ ගෙවෙනවා නොතේරේ කෙල්ලේ...
ළගින් යද්දී නුඹෙ අත ගැවෙද්දී
සුමුදු බව මට දැනෙද්දී
ඉන්නෙ කොහොමද ඔයා
හිතින් අදිද්දී අදිද්දී අදිද්දී
ඔි ශුංගාරී කෙල්ලේ අදිද්දී මා ඇදෙද්දී
හැරෙන්නෙ ඇයි පිටුපා සොඳුරේ...
නුඹේ හඬ මට ඇහේවී
මගේ හිත ගිනි ගනීවී
තවත් බෑ මට යන්න මං හිතද්දී
හදද්දී හදද්දී
ඈ මා වෙත ආවා
හිතද්දී හිතද්දී හිතද්දී
ආදරේ යැයි පැවසුවා එවේලේ...Related Songs and Tags
Adiddi LyricsAdiddi Lyrics Englishඅදිද්දීඅදිද්දී ගීතයේ පද පෙළLyrics With TransliterationDimi3 SongsDimi3 LyricsDimi3 ComposerDimi3 Lyricist