Ru Siri
Song Details: Singer & Composer Information
Ru Siri Lyrics in Sinhala (රූ සිරි ගී පද) and English by Dimi3. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ru Siri
🎤 SINGER
👁️ VIEWS
0
Ru Siri Lyrics
(Maa mathvu veledii
Me daase siravuu nuraavii
Maa lang vii baladdii
Aae laema gassaa sinaase...//)
(Ruu siri siri siri
Maa math vunaave
Daasa pena maane
Dev lova maevveddii...//)
Nethangin balannii (balannii)
Vareka ravannii (ravannii)
Nithara mavetha ingi paa
Maage daehana bindinnii (bindinnii)
Nethangin balannii (balannii)
Vareka ravannii (ravannii)
Nithara mavetha ingi paa
Maage daehana bindinnii (bindinnii)
(Maa mathvu veledii
Me daase siravuu nuraavii
Maa lang vii baladdii
Aae laema gassaa sinaase...//)
(Kollan aae passe
Balmen thigaesse
Themenavaa mang vaesse
Maevenavaa ruu aae passe...//)
(Ruu siri siri siri
Maa math vunaave
Daasa pena maane
Dev lova maevveddii...//)
Maa mathvu veledii
Me daase siravuu nuraavii
Maa lang vii baladdii
Aae laema gassaa sinaase
Ruu siri.. aaege ruu.. aae ruve ruve ruve ruve ruu.
රූ සිරි ගී පද
(මා මත්වූ වෙලේදී
මෙ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ...//)
(රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී...//)
නෙතඟින් බලන්නී (බලන්නී)
වරෙක රවන්නී (රවන්නී)
නිතර මවෙත ඉඟි පා
මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී)
නෙතඟින් බලන්නී (බලන්නී)
වරෙක රවන්නී (රවන්නී)
නිතර මවෙත ඉඟි පා
මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී)
(මා මත්වූ වෙලේදී
මෙ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ...//)
(කොල්ලන් ඈ පස්සේ
බැල්මෙන් තිගැස්සේ
තෙමෙනවා මං වැස්සේ
මැවෙනවා රූ ඒ පස්සේ...//)
(රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී...//)
මා මත්වූ වෙලේදී
මෙ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ
රූ සිරී.. ඈගේ රූ.. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ.
Frequently Asked Questions
Who sang Ru Siri?
Dimi3 performed Ru Siri. Dimi3 is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ru Siri complete lyrics?
You can find the complete Ru Siri lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ru Siri?
Ru Siri has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රූ සිරි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රූ සිරි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Ru Siri LyricsRu Siri Song LyricsRu Siri Lyrics Englishරූ සිරි Lyricsරූ සිරි ගීතයේ පද පෙළLyrics With TransliterationDimi3 SongsDimi3 Lyrics
Comments & Discussion
Share your thoughts about "Ru Siri" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from Dimi3
- Adiddi Lyrics1 views
- Age Banda Nalawena Thale (Helawena Polkatu Male) Lyrics0 views
- Nisadasai Adare Lyrics0 views
- Premi Lyrics3 views
- View All Songs5 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views