Premi Lyrics by Dimi3
Premi (ප්‍රේමි) is a Sinhala song sung by Dimi3. This page presents the Premi lyrics in Sinhala script (ප්‍රේමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Premi |
|---|---|
| SINGER | Dimi3 |
| LYRICIST | Dimi3 |
| COMPOSER | Dimi3 |
| VIEWS | 27 |
| UPDATED |
Premi Lyrics
Preemi maa wasanga karan ingi paawi
Ee ananga hanguum mata dewi
Kulmath karanaa mudu balma aege
Pewi ee hitata waram illawi
Maa muwata kalum gena eevi
Hita maage sadakal sisile weli
Nuba duthu ee dine hita haduna mage
Pem pawanella petali gathe
Kelilol hade oya ruwa ande
Pawasan na enawada mihiraawiye
Sanda se raaye paaya dile
Hinahenna denawada oba haa priye
Mihiraawiye
Daekkath nuba mage hita kaleli
Nindeth dakee api indi weli weli
Malak wage nube warale ethi ethi
Inna thibba nam kella mata hondatama aethi
Kohewath nawathinne naethi hita mage
Nawathuna nawathena nube muwa nage
Nidi naethi raaka mata hadissiyen wage
Daenuna hanguuma ahan innawada mage sande
Theeri maa aale tharam diwa eevi
Unu kandulu daran hinawi
Walmath karanaa mudu pahasa aege
Haawi dekopul saayam diya wewi
Ae maage manaliya wewi
Nindak nodenaa me shoka hanguum
Nuba duthu ee dine hita....ප්‍රේමි ගී පද
ප්‍රේමි මා වසඟ කරන් ඉඟි පාවි
ඒ අනඟ හැඟුම් මට දේවි
කුල්මත් කරනා මුදු බැල්ම ඇගේ
පේවි ඒ හිතට වරම් ඉල්ලාවි
මා මුවට කැලුම් ගෙන ඒවි
හිත මාගෙ සදාකල් සිසිලේ වෙලී
නුඹ දුටු ඒ දිනේ හිත හැදුනා මගේ
පෙම් පවනැල්ල පැටලී ගතේ
කෙළිලොල් හදේ ඔය රුව ඇඳේ
පවසන්න එනවාද මිහිරාවියේ
සඳ සේ රැයේ පායා දිලේ
හිනැහෙන්න දෙනවාද ඔබ හා ප්‍රියේ
මිහිරාවියේ
දැක්කත් නුඹ මගෙ හිත කලඑළි
නින්දෙත් දකී අපි ඉඳී වෙලි වෙලී
මලක් වගේ නුඹේ වරලේ එති එතී
ඉන්න තිබ්බා නම් කෙල්ලේ මට හොඳටම ඇති
කොහෙවත් නවතින්නේ නැති හිත මගේ
නැවතුන නවාතැන නුඹේ මුව නගේ
නිදි නැති රෑක මට හදිස්සියෙන් වගේ
දැනුන හැඟුම අහන් ඉන්නවද මගේ සඳේ
තේරී මා ආලේ තරම් දිව ඒවි
උණු කඳුළු දරන් හිනැහේවි
වල්මත් කරනා මුදු පහස ඇගේ
හාවී දෙකොපුල් සායම් දිය වේවි
ඈ මාගෙ මනාලිය වේවි
නින්දක් නොදෙනා මේ ශෝක හැඟුම්
නුඹ දුටු ඒ දිනේ හිත....Performances of Premi
Cover versions, live performances, and reality-show contestant performances of “Premi” on YouTube.
Reality Show Performances · 20
▶Reality Showකෝච් උමාරියාට තමන්ගේම සින්දුව පිරිමි කටහඬකින් ඇහෙනකොට | Live Shows | The Voice Sri Lankaකෝච් උමාරියාට තමන්ගේම සින්දුව පිරිමි කටහඬකින් ඇහෙනකොට 🤩🧐
▶Reality ShowUnmada Prema Geeya - උන්මාද ප්‍රේම ගීය | Daffodil Kadupitiya | Hiru Star Season 04 | 2nd RoundUnmada Prema Geeya - උන්මාද ප්‍රේම ගීය
▶Reality ShowPremi (ප්‍රේමි) Group Song | Dream Star Season 12 | TV DeranaGroup Song
▶Reality ShowHitha Pura Mal - හිත පුරා මල් | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 24Hitha Pura Mal - හිත පුරා මල්
▶Reality ShowUnmada Prema Geeya - උන්මාද ප්‍රේම ගීය | Daffodil Kadupitiya | Hiru Star Season 04 | 2nd RoundUnmada Prema Geeya - උන්මාද ප්‍රේම ගීය
▶Reality ShowPremi (ප්‍රේමි) Group Song | Dream Star Season 12 | TV DeranaGroup Song
▶Reality ShowHitha Pura Mal (හිත පුරා මල්) | Venura Krishan | Hiru Star Season 05Hitha Pura Mal
▶Reality ShowPremaya Lowa (ප්‍රේමය ලොව) | Akila Mahesh | Hiru Star Season 05Premaya Lowa
▶Reality Showප්‍රේමසිරිගේ හඬ ජෝති හඬට අභියෝග කරයි ද? | Hiru Star Season 05ප්‍රේමසිරිගේ හඬ ජෝති හඬට අභියෝග කරයි ද? 🤔
▶Reality ShowHitha Pura Mal - හිත පුරා මල් | Hasitha Ranaweera Hiru Star Season 3 | Episode 28Hitha Pura Mal - හිත පුරා මල්
▶Reality ShowHitha Pura Mal (හිත පුරා මල්) | Venura Krishan | Hiru Star Season 05Hitha Pura Mal
▶Reality ShowPremaya Lowa Hamathanama Athi -ප්‍රේමය ලොව හැමතැනම ඇති |Vishal Bhanuka|Hiru Star-Season 04|EPISODE16Premaya Lowa Hamathanama Athi -ප්‍රේමය ලොව හැමතැනම ඇති
▶Reality Showප්‍රේමසිරිගේ හඬ ජෝති හඬට අභියෝග කරයි ද? | Hiru Star Season 05ප්‍රේමසිරිගේ හඬ ජෝති හඬට අභියෝග කරයි ද? 🤔
▶Reality ShowHitha Pura Mal - හිත පුරා මල් | Sandun Wickramasinghe | Hiru Star Season 04 | 2nd RoundHitha Pura Mal - හිත පුරා මල්
▶Reality ShowHitha Pura Mal - හිත පුරා මල් | Sandun Wickramasinghe | Hiru Star Season 04 | 2nd RoundHitha Pura Mal - හිත පුරා මල්
▶Reality Showක්‍රිෂානි මදුරප්පෙරුම | Krishani Madurapperuma - Hiru Star Profile - EP 21ක්‍රිෂානි මදුරප්පෙරුම
▶Reality Showරංජිත් ප්‍රේමතිලක - Ranjith Premathilaka | Hiru Star - Season 04 | EPISODE 38රංජිත් ප්‍රේමතිලක - Ranjith Premathilaka
▶Reality Showක්‍රිෂාණි මදුරප්පෙරුම | Krishani Madurapperuma| Battle Round - Hiru Star Profileක්‍රිෂාණි මදුරප්පෙරුම
▶Reality ShowMaleesha Madurapperuma - මලීෂ මදුරප්පෙරුම | Hiru Star - Season 05Maleesha Madurapperuma - මලීෂ මදුරප්පෙරුම
▶Reality Showරංජිත් ප්‍රේමතිලක - Ranjith Premathilaka | Hiru Star - Season 04 | 2nd Roundරංජිත් ප්‍රේමතිලක - Ranjith Premathilaka
Cover Versions · 12
▶CoverNaari (නාරි)- Ramiya | SriPop | Chinthy | Sinhala SongM Entertainments
▶CoverPremi Aravindayak Wela (ප්‍රේමී අරවින්දයක් වෙලා) - Ravi Hans | SriPop | Sinhala SongM Entertainments
▶CoverMa Niwem Premi (Remix) | Sandula ft. Nethsara | SHEYY Beatz | New sinhala songs 2025Sheyy Beatz
▶CoverPREMI-ප්‍රේමී Mashup Cover by Oshani Sandeepaදිමියා-Dimiya
▶CoverIDS | Premi Aravindyak (ප්‍රේමී අරවින්දයක්) | Sirasa Dancing Star | Round 4 | Sri Pop | Sirasa TVSirasa Dancing Star
▶CoverPremi Cover By Oshani Sandeepa | ප්‍රේමී | Premi Remix | 2025 New Trending Songs @_Djz_DaSuN_JayDJz Dasun Jay
▶Coverප්‍රේමී මෙහෙ බලන්නකෝ / Premi Mehe Balannako - M. S. Fernando & Nimala AtapattuI.G. Bandula (Bandula Gamage)
▶CoverPREMI ප්‍රේමි Mashup Cover by @sitharaevanzmusicSitharaa Evanz
▶Cover"හිරු Star" දෙවන වටයේ Battle කරන ක්‍රිෂාණි මදුරප්පෙරුම...Hiru Star
▶CoverGAGAN- Premi Kiyan(ප්‍රේමි කියන්)|Official Alternate VersionGAGAN
▶CoverPREMI - ප්‍රේමි | Mashup Cover by Oshani Sandeepa | Music VideoGagana TV
▶CoverPREMI - ප්‍රේමි | Mashup Cover by Oshani Sandeepa RemixMix hunter
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Premi LyricsPremi Lyrics Englishප්‍රේමිප්‍රේමි ගීතයේ පද පෙළLyrics With TransliterationDimi3 SongsDimi3 LyricsDimi3 ComposerDimi3 Lyricist