Nisadasai Adare Lyrics
by Dimi3
“Honda hitak nethat atha hadak matath kiyala” (හොඳ හිතක් නැතත් ඇත හදක් මටත් කියලා): Nisadasai Adare (නිසදැසයි ආදරේ) lyrics, a Sinhala love song sung by Dimi3, with music by Pasan Liyanage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Honda hitak, and in Sinhala it is නිසදැසයි ආදරේ ගී පද.
| SONG | Nisadasai Adare |
|---|---|
| SINGER | Dimi3 |
| LYRICIST | Dimi3 |
| COMPOSER | Pasan Liyanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Nisadasai Adare Lyrics Singlish
Honda hitak nethat atha hadak matath kiyala
Kisi kenek nodun ingi devi sina nagala
Mata vedak nethat e dasata neth yomala
Bambarek kawadawath yayida malak damala
Semada hamuwuna sonduru sanda rathriye
Watahunaa aa wenas katu nathe e male
Dura digak nobala mula piruwa e kavi pothe
Anthime liyawune nisadasayi adare
Mata dukak nethat heta mokak vunath kiyala
Podi bayak daneyi oba wenas unoth kiyala
Koi kena athat hitha gatthe oya hinda
Mata athat nethat mama obata pem banda
Semada hamuwuna sonduru....
Jeevithe mudu sisilak wedo
Ape hit kotharam kelilol do
Pini bindu lesin patan gath
Adare varshawak wedo
Oba langin innata athnam
Mata wena monawath mokatada
Semada hamuwuna sonduru....නිසදැසයි ආදරේ ගී පද
හොඳ හිතක් නැතත් ඇත හදක් මටත් කියලා
කිසි කෙනෙක් නොදුන් ඉඟි දේවි සිනා නගලා
මට වැඩක් නැතත් ඒ දෑසට නෙත් යොමලා
බඹරෙක් කවදාවත් යයිද මලක් දමලා
සෑමදා හමුවුනා සොඳුරු සඳ රාත්‍රියේ
වැටහුනා ඈ වෙනස් කටු නැතේ ඒ මලේ
දුර දිගක් නොබලා මුල පිරුව ඒ කවි පොතේ
අන්තිමේ ලියැවුනේ නිසදැසයි ආදරේ
මට දුකක් නැතත් හෙට මොකක් වුනත් කියලා
පොඩි බයක් දැනෙයි ඔබ වෙනස් උනොත් කියලා
කොයි කෙනා ඇතත් හිත ගත්තෙ ඔයා හින්දා
මට ඇතත් නැතත් මම ඔබටම පෙම් බැන්දා
සෑමදා හමුවුනා සොඳුරු....
ජීවිතේ මුදු සිසිලක් වේදෝ
අපේ හිත් කොතරම් කෙළිලොල් දෝ
පිනි බිඳු ලෙසින් පටන් ගත්
ආදරේ වර්ෂාවක් වේදෝ
ඔබ ලඟින් ඉන්නට ඇත්නම්
මට වෙන මොනවත් මොකටදෝ
සෑමදා හමුවුනා සොඳුරු....//Performances of Nisadasai Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Nisadasai Adare” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nisadasai Adare LyricsNisadasai Adare Lyrics Englishනිසදැසයි ආදරේනිසදැසයි ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDimi3 SongsDimi3 LyricsPasan Liyanage ComposerDimi3 Lyricist
