Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Dimi3
  3. Age Banda Nalawena Thale (Helawena Polkatu Male) Lyrics

Age Banda Nalawena Thale (Helawena Polkatu Male) Lyrics

by Dimi3

“Ege banda nelawena thaale” (ඇගෙ බඳ නැලවෙන තාලේ), Age Banda Nalawena Thale (Helawena Polkatu Male) (ඇගෙ බඳ නැලවෙන තාලේ (හෙලවෙන පොල්කටු මාලේ)) lyrics: a Sinhala love song sung by Dimi3, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇගෙ බඳ නැලවෙන තාලේ (හෙලවෙන පොල්කටු මාලේ) ගී පද, and many know it simply as Ege banda.

Details about the song Age Banda Nalawena Thale (Helawena Polkatu Male) including singer, lyricist, composer, and view count
SONGAge Banda Nalawena Thale (Helawena Polkatu Male)
SINGERDimi3
LYRICISTDimi3
COMPOSERDimi3
CATEGORYLove Songs
VIEWS8
UPDATEDMay 2026

Age Banda Nalawena Thale (Helawena Polkatu Male) Lyrics Singlish

(Ege banda nelawena thaale
Deka handa nelawenne maage
Mana kalambana ruwa aage
Dutuwa aa aa aa aa...//)

Paaram baanne ban pem geeyak gaya
Maayam dannne man baa kolam epa
Waayam mae dalllen pal heeyak thiya
Maa nam naa yanne mal meeyak kada

Ege banda nalawana thaale
Helawena polkatu maale
Mata amathak wenawane
(Innath baa)
(Yannath baa)
(Kannath baa)
(Aale nam)
Ege banda nalawana thaale
Helawena polkatu maale
Mata amathak wenawane
(Kannath baa)
(Yannath baa)
(Innath baa)
(Aale nam)

Sellam athi kelle yaka natapan
Komadu hapala rasa balapan
Padeta mage me umba natapan
Pandam paali natumata maawa badagan
Aah ai parakku
Kawuda inne api meda haras wu
Kelle mada lamada maa
Meda pirimeda gannam otan
Mage odokku

Paaram baanne ban pem geeyak gaya
Maayam dannne man baa kolam epa
Waayam mae dalllen pal heeyak thiya
Maa nam naa yanne mal meeyak kada

(Ege banda nelawena thaale
Deka handa nelawenne maage
Mana kalambana ruwa aage
Dutuwa aa aa aa aa...//)

(Patan gattath gathak perettan
Athak pirennata ran kanda nattan
Rasa kara sak kara gattath
Nahida me ayiya...//)

Aah ai parakku
Kawuda inne api meda haras wu
Kelle mada lamada maa
Meda pirimeda gannam otan
Mage odokku

Ege banda nalawana thaale
Helawena polkatu maale
Mata amathak wenawane
(Innath baa)
(Yannath baa)
(Kannath baa)
(Aale nam)
Ege banda nalawana thaale
Helawena polkatu maale
Mata amathak wenawane
(Kannath baa)
(Yannath baa)
(Innath baa)
(Aale nam)

(Patan gattath gathak perettan
Athak pirennata ran kanda nattan
Rasa kara sak kara gattath
Nahida me ayiya...//)

ඇගෙ බඳ නැලවෙන තාලේ (හෙලවෙන පොල්කටු මාලේ) ගී පද

(ඇගෙ බඳ නැලවෙන තාලේ
දැක හඳ නැලවෙන්නේ මාගේ
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ ආ ආ ආ...//)

පාරම් බාන්නෑ බං පෙම් ගීයක් ගයා
මායම් දන්නෑ මං බෑ කෝලම් එපා
වෑයම් මෑ දල්ලෙන් පල් හීයක් තියා
මා නම් නෑ යන්නේ මල් මීයක් කඩා

ඇගෙ බඳ නලවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ
(ඉන්නත් බෑ)
(යන්නත් බෑ)
(කන්නත් බෑ)
(ආලේ නම්)
ඇගෙ බඳ නලවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ
(කන්නත් බෑ)
(යන්නත් බෑ)
(ඉන්නත් බෑ)
(ආලේ නම්)

සෙල්ලම් ඇති කෙල්ලේ යකා නටාපන්
කොමඩු හපල රස බලපන්
පදෙට මගේ මේ උඹ නටාපන්
පන්දම් පාලි නැටුමට මාව බදාගන්
ආහ් ඇයි පරක්කු
කවුද ඉන්නෙ අපි මැද හරස් වූ
කෙල්ලේ මද ළමැද මා
මැද පිරිමැද ගන්නම් ඔතන්
මගේ ඔඩොක්කු

පාරම් බාන්නෑ බං පෙම් ගීයක් ගයා
මායම් දන්නෑ මං බෑ කෝලම් එපා
වෑයම් මෑ දල්ලෙන් පල් හීයක් තියා
මා නම් නෑ යන්නේ මල් මීයක් කඩා

(ඇගෙ බඳ නැලවෙන තාලේ
දැක හඳ නැලවෙන්නේ මාගේ
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ ආ ආ ආ...//)

(පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රං කඳ නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා...//)

ආහ් ඇයි පරක්කු
කවුද ඉන්නෙ අපි මැද හරස් වූ
කෙල්ලේ මද ළමැද මා
මැද පිරිමැද ගන්නම් ඔතන්
මගේ ඔඩොක්කු

ඇගෙ බඳ නලවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ
(ඉන්නත් බෑ)
(යන්නත් බෑ)
(කන්නත් බෑ)
(ආලේ නම්)
ඇගෙ බඳ නලවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ
(කන්නත් බෑ)
(යන්නත් බෑ)
(ඉන්නත් බෑ)
(ආලේ නම්)

(පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රං කඳ නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා...//)

Related Songs and Tags

Age Banda Nalawena Thale (Helawena Polkatu Male) LyricsAge Banda Nalawena Thale (Helawena Polkatu Male) Lyrics Englishඇගෙ බඳ නැලවෙන තාලේ (හෙලවෙන පොල්කටු මාලේ)ඇගෙ බඳ නැලවෙන තාලේ (හෙලවෙන පොල්කටු මාලේ) ගීතයේ පද පෙළLyrics With TransliterationDimi3 SongsDimi3 LyricsDimi3 ComposerDimi3 Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Age Banda Nalawena Thale (Helawena Polkatu Male)" by Dimi3

Song Video

More from Dimi3

  • Adiddi Lyrics26
  • Nisadasai Adare Lyrics12
  • Premi Lyrics45
  • Ru Siri Lyrics12
  • View All Songs5

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38