Gayana Gayum Lyrics by Eral Fernando
Gayana Gayum (ගයන ගැයුම්) is a Sinhala song sung by Eral Fernando. This page presents the Gayana Gayum lyrics in Sinhala script (ගයන ගැයුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gayana Gayum |
|---|---|
| SINGER | Eral Fernando |
| VIEWS | 29 |
| UPDATED |
Gayana Gayum Lyrics
(Gayana gayum - natana natum
Iwatha helai - soka susum)..//
Nidana lovin davasa uda vi
Sihina medin - sathuta sinase
Nura dethol - ura eyin
Sura bandun - pura gene
Gayana gayum - natana natum
Iwatha helai - soka susum
Hiru aheri - balana velaave
Pena bubule - sathuta nima ve
Heta udaye - hiru eliye
Sihina love - sapatha nive
(Gayana gayum - natana natum
Iwatha helai - soka susum)..//
Manda rudenuthavath
Menna udaya avith
Ninda nolabana - andha andure
Andu viduliya men
(Gayana gayum - natana natum
Iwatha helai - soka susum)..////ගයන ගැයුම් ගී පද
(ගයන ගැයුම් - නටන නැටුම්
ඉවත හෙලයි - සෝක සුසුම්)..//
නිදන ලොවින් දවස උදා වී
සිහින මැදින් - සතුට සිනාසේ
නුරා දෙතොල් - උරා එයින්
සුරා බඳුන් - පුරා ගෙනේ
ගයන ගැයුම් - නටන නැටුම්
ඉවත හෙලයි - සෝක සුසුම්
හිරු ඇහැරී - බලන වෙලාවේ
පෙණ බුබුලේ - සතුට නිමා වේ
හෙට උදයේ - හිරු එළියේ
සිහින ලොවේ - සැපත නිවේ
(ගයන ගැයුම් - නටන නැටුම්
ඉවත හෙලයි - සෝක සුසුම්)..//
මන්ද රුදෙනු තවත්
මෙන්න උදය ඇවිත්
නින්ද නොලබන - අන්ධ අඳුරේ
ඇන්දු විදුලිය මෙන්
(ගයන ගැයුම් - නටන නැටුම්
ඉවත හෙලයි - සෝක සුසුම්)..////Performances of Gayana Gayum
Cover versions, live performances, and reality-show contestant performances of “Gayana Gayum” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverරඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදා දේ Rangana Rangum gayana gayumChiran Windsor
▶CoverGayana Gayum (ගයන ගැයුම්) Erol Fernando and Nadeeka GurugeSuresh Maliyadde
▶Coverරගන රැගුම් ගයන ගැයුම් සතුට සදා දේ..... "බ්‍ර්යිට් ඒන්ජල්ස් " පෙර පාසලේ රැගුම් උලෙල 2018.11.24Rhythm of Life
▶CoverGayana Gayum @ Tone Poem with Eral FernandoRoo Tunes
▶CoverGayana gayum | ගයන ගැයුම් ( Gayana Gaum ) - CoverAI KORAI STUDIOS
▶CoverGayana Gayum Natana Natum LyriscTharindu Dilshan Korala
▶Coverරගන රැගුම් ගයන ගැයුම් - ragana regum gayana geyum තත්සර අභිමන් 2023ගලිගමු පුවත් /Galigamu Puwath
▶Covergayana gayum natana natum ගයන ගැයුම් නටන නැටුම්3rd EYE STUDIO Kavishka
▶CoverGayana Geyum... Natana Netum - (ගයන ගැයුම්... නටන නැටුම්...) Eagle Dance AcademyEagle Dance Academy
▶CoverGayana Geyum - ගයන ගැයුම් Nevil Fernando with Los Caballeros/Mahagama Sekara/WD AmaradewaRS Jayamuni
▶CoverGayana Gayum (ගයන ගැයුම්)Once in a while…
▶CoverGayana Geum Ragana Regum (ගයන ගැයුම් රගන රැගුම්)Diyatha Tv LIVE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gayana Gayum LyricsGayana Gayum Lyrics Englishගයන ගැයුම්ගයන ගැයුම් ගීතයේ පද පෙළLyrics With TransliterationEral Fernando SongsEral Fernando LyricsFernando Lyrics
