Udarata Manike Lyrics by Eral Fernando
Udarata Manike (උඩරට මැණිකේ) is a Sinhala song sung by Eral Fernando. The music is composed by Patrick Denipitiya. This page presents the Udarata Manike lyrics in Sinhala script (උඩරට මැණිකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udarata Manike |
|---|---|
| SINGER | Eral Fernando |
| COMPOSER | Patrick Denipitiya |
| VIEWS | 13 |
| UPDATED |
Udarata Manike Lyrics
Udarata menike manahara kandurata tilake
Kandurata tilake manahara udarata menike
Osari maala walalu kuru hawadi obata hari hadai
Sunil jale rana hansiya wage
Lalitha gamana sitha nalawai aege
Suba gaman yanna handawata nuwara wewa wate
Mini pahna obai obai kanda uda rate
Thel mal gena dalada mandeere
Wadinna yai piyagata pela paare
Oba diha balana eka balmak wawe mal pipe
Manamaali obai kandukare ape
Nuwara aesala perahera aethi kaale
Mulu ratama dakiyi obe komala thaale
Mata malak wenna hitai priye obe pem wile
Roo rajina tamai menika sinhaleyඋඩරට මැණිකේ ගී පද
උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ
කඳුරට තිලකේ මනහර උඩරට මැණිකේ
ඔසරි මාල වළළු කූරු හවඩි ඔබට හරි හැඩයි
සුනිල් ජලේ රණ හංසිය වාගේ
ලලිත ගමන සිත නළවයි ඈගේ
සුබ ගමන් යන්න හැන්දෑවට නුවර වැව වටේ
මිණි පහන ඔබයි ඔබයි කන්ද උඩ රටේ
තෙල් මල් ගෙන දළදා මන්දීරේ
වඳින්න යයි පියගැට පෙල පාරේ
ඔබ දිහා බලන එක බැල්මක වැවේ මල් පිපේ
මනමාලි ඔබයි කඳුකරේ අපේ
නුවර ඇසළ පෙරහැර ඇති කාලේ
මුළු රටම දකියි ඔබෙ කෝමල තාලේ
මට මලක් වෙන්න හිතයි ප්‍රියේ ඔබේ පෙම් විලේ
රූ රැජිණ තමයි මැණික සිංහලේ
Performances of Udarata Manike
Cover versions, live performances, and reality-show contestant performances of “Udarata Manike” on YouTube.
Cover Versions · 12
▶Coverවෙස් නැටුම් මැදින් ඇල්ලට ආපු උඩරට මැණිකේ විදෙස් සංචාරකයොත් පිරී ඉතිරි යයි | Udarata ManikeNewsfirst Sri Lanka
▶CoverUdarata menike Train journey | දුම්රිය ගමනේ සියලු විස්තරTraveling Diary Srilanka 🇱🇰
▶CoverUdarata Manike (උඩරට මැණිකේ) - RKY KaluAki Vish Hegoda
▶CoverUdarata Manike - Theme Song (Rupavahini)Lahiru86
▶CoverUdarata Menike උඩරට මැණිකේ | The most scenic train ride in the world - Cinematic Drone FootageDumindu
▶CoverSwarna ~ ස්වර්ණා ( Udarata kadukaraye gamank yana kalaye ~~ උඩරට කඳුකරයේ ගමනක් යන කලයේ )Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverUdarata Manike Theme Song / උඩරට මැණිකේ තේමා ගීතය / Udarata Manike TV ProgrammeSL Train Boy
▶CoverUdarata Manike Manhara - DC Fonseka and group (උඩරට මැණිකේ මනහර - සී.ඩී. ෆොන්සේකා සහ පිරිස)Sinhala Songs 3000
▶Coverඋඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ Udarata Manike Manahara Kndurata ThilakeChiran Windsor
▶Coverඋඩරට මැණිකේ වැඩසටහනේ තේමා ගීතයTrain Viparama Official
▶Coverදින 23කට පසු දෙමෝදරට ආපු උඩරට මැණිකෙට උණුසුම් පිළිගැනීමක්! | Udarata ManikeNewsfirst Sri Lanka
▶CoverUdarata menike (උඩරට මැණිකේ) Dj Remix | Dj Nimesh Present | @nlbeatsofficialNL BEATS OFFICIAL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Udarata Manike LyricsUdarata Manike Lyrics Englishඋඩරට මැණිකේඋඩරට මැණිකේ ගීතයේ පද පෙළLyrics With TransliterationEral Fernando SongsEral Fernando LyricsFernando LyricsPatrick Denipitiya Composer