Song Details: Singer & Composer Information
Adara Denethe Lyrics in Sinhala (ආදර දෙනෙතේ ගී පද) and English by Eranda Pathum and Premali Fernando, written by Sujeewa Artigala and composed by Madhawa Hewawasam. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adara Denethe
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
5

Adara Denethe Lyrics

Adara denethe pawena hasarel sihinen sihineta penuna hati
Punsanda wage lassana muhunata nodaneema adare danuna hati
Nethin kiyu pem rahasak sitha langa adara pem kavi kiyapu hati
Matath horen mage hada pathule oba wenuwen aalaya pirunu hati...

Seethala sulange in hasarelle obage unusuma danuna hati
Geethayakin oba hada pathule pema mage sawanata asuna hati
Nilupul dethole susinindu bawa randi unusuma tika tika danena hati
Obage suwadata math wu mage sitha semada obata ma banduna hati...

Nima nowena adarayak samagin mata rakawaranaya dunnu hati
Kiyaganna bari sathutak oba langa innawa wita mata danuna hati
Dahak pathuman podi bandagath atha apage lowa suwa windina hati
Obata wada wena sapathak lowa thula athidai sitha thula mawenna hati...

Adara denethe...

ආදර දෙනෙතේ ගී පද

ආදර දෙනෙතේ පාවෙන හසරැල් සිහිනෙන් සිහිනෙට පෙනුණ හැටි
පුන්සඳ වාගේ ලස්සන මුහුණට නොදැනීම ආදරේ දැනුණ හැටි
නෙතින් කියූ පෙම් රහසක් සිත ළඟ ආදර පෙම් කවි කියපු හැටි
මටත් හොරෙන් මගේ හද පතුලේ ඔබ වෙනුවෙන් ආලය පිරුණු හැටි...

සීතල සුළඟේ ඉන් හසරැල්ලේ ඔබගේ උණුසුම දැනුණ හැටි
ගීතයකින් ඔබ හද පතුලේ පෙම මාගේ සවනට ඇසුන හැටි
නිලුපුල් දෙතොලේ සුසිනිඳු බව රැඳි උණුසුම ටික ටික දැනෙන හැටි
ඔබගේ සුවඳට මත් වූ මගේ සිත සැමදා ඔබටම බැඳුණු හැටි...

නිම නොවෙනා ආදරයක් සමගින් මට රැකවරණය දුන්නු හැටි
කියාගන්න බැරි සතුටක් ඔබ ළඟ ඉන්නා විට මට දැනුන හැටි
දාහක් පැතුමන් පොදි බැඳගත් අත අපගේ ලොව සුව විඳින හැටි
ඔබට වඩා වෙන සැපතක් ලොව තුළ ඇතිදැයි සිත තුළ මැවෙන හැටි...

ආදර දෙනෙතේ...

Frequently Asked Questions

Who sang Adara Denethe?

Eranda Pathum performed Adara Denethe. Eranda Pathum is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Adara Denethe lyrics?

The lyrics for Adara Denethe were written by Sujeewa Artigala. Sujeewa Artigala is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Adara Denethe?

Madhawa Hewawasam composed the music for Adara Denethe. Madhawa Hewawasam is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Adara Denethe complete lyrics?

You can find the complete Adara Denethe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adara Denethe?

Adara Denethe has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදර දෙනෙතේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදර දෙනෙතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adara Denethe LyricsAdara Denethe Song LyricsAdara Denethe Lyrics Englishආදර දෙනෙතේ Lyricsආදර දෙනෙතේ ගීතයේ පද පෙළLyrics With TransliterationEranda Pathum SongsEranda Pathum LyricsPathum LyricsPathum Song LyricsMadhawa Hewawasam ComposerSujeewa Artigala Lyricist
Comments & Discussion

Share your thoughts about "Adara Denethe" or discuss the lyrics with other music lovers.

Loading comments...