Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Eranda Pathum
  3. Obata Maa Epa Nam Lyrics

Obata Maa Epa Nam Lyrics (ඔබට මා එපා නම්) by Eranda Pathum

Obata Maa Epa Nam Lyrics

(Obata ma epa nam kiyanne
Mata bae thaw me gerahum iwasanna....//)
Yana maga dura wedi kalaya tikai
Apata me widihata bae thaw dura yanna
Api virasaka nowe bindi sit hadan
Wenwemuda adarayata gerahum nodi.......
(Obata ma epa nam kiyanne
Mata bae thaw me gerahum iwasanna....//)

Sansara bami bandila apa hamuwuwa nam eda
Kimado me latawul iwasanna bari wedana
Handagala pawasanna mata shap genenna
Senasima mage kandula nam
Obata mage duma suwa wewi nam
Thawama mama obata adarei.......

Hamuweema wenweema genedun e duk wedana
Haduwa ma semada pahada di e kata
Oba therum gannae senehasa hadunan nae
Thawa bae mata iwasanna nam
Obawa herayanna ida denna dan
(Thawama mama obata adarei.......//)

ඔබට මා එපා නම් ගී පද

(ඔබට මා එපා නම් කියන්න
මට බෑ තව මේ ගැරහුම් ඉවසන්න....//)
යන මඟ දුර වැඩි කාලය ටිකයි 
අපට මේ විදිහට බෑ තව දුර යන්න
අපි විරසක නොවී බිඳි සිත් හදන්
වෙන්වෙමුද ආදරයට ගැරහුම් නොදී.......
(ඔබට මා එපා නම් කියන්න
මට බෑ තව මේ ගැරහුම් ඉවසන්න....//)

සංසාර බැමි බැඳිලා අප හමුවූවා නම් එදා
කිමදෝ මේ ලතැවුල් ඉවසන්න බැරි වේදනා
හඬගාලා පවසන්න මට ශාප ගෙනඑන්න 
සැනසීම මගේ කඳුල නම් 
ඔබට මගේ දුම සුව වේවී නම්
තවම මම ඔබට ආදරෙයි.......

හමුවීම වෙන‍්වීම ගෙනදුන් ඒ දුක් වේදනා
හැඬුවා මා සැමදා පහදා දී ඒ කතා
ඔබ තේරුම් ගන්නෑ සෙනෙහස හඳුනන් නෑ
තව බෑ මට ඉවසන්න නම්
ඔබව හැරයන්න ඉඩ දෙන්න දැන්
(තවම මම ඔබට ආදරෙයි.......//)

Obata Maa Epa Nam (ඔබට මා එපා නම්) is a Sinhala song sung by Eranda Pathum. The lyrics were written and the music composed by Chaminda Samaranayake. This page presents the Obata Maa Epa Nam lyrics in Sinhala script (ඔබට මා එපා නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Obata Maa Epa Nam including singer, lyricist, composer, and view count
SONGObata Maa Epa Nam
SINGEREranda Pathum
LYRICISTChaminda Samaranayake
COMPOSERChaminda Samaranayake
CATEGORYHeart Break
VIEWS11
UPDATEDMay 2026

Performances of Obata Maa Epa Nam

Cover versions, live performances, and reality-show contestant performances of “Obata Maa Epa Nam” on YouTube.

Live Performances · 1

▶
LiveEKA WARAK OBATA MA LIVE WITH SANIDAPA | එක වරක්‌ ඔබට මා එපා නම් | @legendlivehitsLegend Livehits

Cover Versions · 12

▶
CoverEka Warak Obata Ma Epa Nam - Vijaya Kumaranathunga (එක වරක් ඔබට මා එපා නම් - විජය කුමාරණතුංග)Kirula Radio
▶
CoverObata Maa Epa Nam - Eranda PathumPlus Lanka
▶
CoverObata Maa Epa Nam - Eranda Pathum - www.Music.lkMusic.lk
▶
Coverඑක වරක් ඔබට මා එපා නම් සිය දහස් වාරයක් එපා මට ඔබ එපා- Eka Warak Obata Ma Epa nam-Vijaya KumarathungaSinhala Music Box
▶
CoverVijaya Kumaratunga - Ekavarak Obata Ma Epanam - එක වරක් ඔබට මා එපානම්Classic Songs
▶
CoverEkawarak Obata ma epanam (එක වරක් ඔබට මා එපානම්)Diyatha Tv LIVE
▶
CoverEka Warak Obata Ma Epa Nam - Vijaya Kumaranathunga | එක වරක් ඔබට මා එපා නම් - විජය කුමාරණතුංගShineflower Musical Band
▶
Coverඑක වරක් ඔබට මා එපා නම්.. Eka warak obata ma epa namMixer
▶
Coverඑක වරක් ඔබට මා එපානම්..vijaya kumarathunga..eka warak obata maaChanaka I D
▶
CoverEka Varak Obata Ma Epa Nam- එක වරක්...ඔබට මා...එපා නම්...- Vijaya KumarathungaSinhala Music Box
▶
CoverEka warak obata ma epa nam( එක වරක් ඔබට මා එපා නම්) විජය කුමාරතුංග ශුරිණ් how to persuade your parenSL RANJA
▶
Coverඑක වරක් ඔබට මා එපා නම් - විජය කුමාරතුංග Eka Warak Obata Ma Epa Namsandaru creation

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Obata Maa Epa Nam LyricsObata Maa Epa Nam Lyrics Englishඔබට මා එපා නම්ඔබට මා එපා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationEranda Pathum SongsEranda Pathum LyricsPathum LyricsChaminda Samaranayake ComposerChaminda Samaranayake Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Obata Maa Epa Nam" by Eranda Pathum

More from Eranda Pathum

  • Adara Denethe Lyrics15
  • Heena Mal Heena Lyrics10
  • Heena Walakulu Athare Sangawila Lyrics12
  • Katu Athara Unath Lyrics22
  • Windaganna Sanda Sisila Lyrics9
  • View All Songs6

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58