Heena Mal Heena Lyrics
“Heena mal heena pokurak aran” (හීන මල් හීන පොකුරක් අරන්), Heena Mal Heena (හීන මල් හීන) lyrics: a Sinhala love song sung by Eranda Pathum, with words by Asanga Karunarathne and music by Chaminda Samaranayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීන මල් හීන ගී පද.
| SONG | Heena Mal Heena |
|---|---|
| SINGER | Eranda Pathum |
| LYRICIST | Asanga Karunarathne |
| COMPOSER | Chaminda Samaranayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Heena Mal Heena Lyrics Singlish
Heena mal heena pokurak aran
Enna oba enna meiduma medin
Aeta dura aeta kshithijaya langin
Inna oba inna sayurak lesin......//
Heena mal heena pokurak aran......
Seetha rae seetha sanda gini aran
Malaka naa malaka suwandath gihing
Duraka daen duraka aa giya gaman
Aaye nae aaye ae wage ithin.......
Heena mal heena pokurak......
Diyaka pini diyaka sisilasa langin
Yanne haera yanne senehasa thulin
Kandula duk kandula vaetena nethin
Maedura raja maedura suwa nae ithin......
Heena mal heena pokurak......//හීන මල් හීන ගී පද
හීන මල් හීන පොකුරක් අරන්
එන්න ඔබ එන්න මීදුම මැදින්
ඈත දුර ඈත ක්‍ෂිතිජය ළඟින්
ඉන්න ඔබ ඉන්න සයුරක් ලෙසින්......//
හීන මල් හීන පොකුරක් අරන්......
සීත රෑ සීත සඳ ගිනි අරන්
මලක නා මලක සුවඳත් ගිහින්
දුරක දැන් දුරක ආ ගිය ගමන්
ආයේ නෑ ආයේ ඒ වගේ ඉතින්.......
හීන මල් හීන පොකුරක්......
දියක පිනි දියක සිසිලස ළඟින්
යන්නේ හැර යන්නේ සෙනෙහස තුළින්
කඳුල දුක් කඳුල වැටෙනා නෙතින්
මැදුර රජ මැදුර සුව නෑ ඉතින්......
හීන මල් හීන පොකුරක්......//
Related Songs and Tags
Heena Mal Heena LyricsHeena Mal Heena Lyrics Englishහීන මල් හීනහීන මල් හීන ගීතයේ පද පෙළLyrics With TransliterationEranda Pathum SongsEranda Pathum LyricsPathum LyricsChaminda Samaranayake ComposerAsanga Karunarathne Lyricist