Heena Walakulu Athare Sangawila Lyrics
“Heena walakulu athare sangavila” (හීන වළාකුළු අතරේ සැඟවිලා), Heena Walakulu Athare Sangawila (හීන වළාකුළු අතරේ සැඟවිලා) lyrics: a Sinhala love song sung by Eranda Pathum and Gayani Madhusha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීන වළාකුළු අතරේ සැඟවිලා ගී පද.
| SONG | Heena Walakulu Athare Sangawila |
|---|---|
| SINGER | Eranda Pathum, Gayani Madhusha |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Heena Walakulu Athare Sangawila Lyrics Singlish
Heena walakulu athare sangavila
Lanvela aadare .... lanvela aadare
Paawena sulage innam dewatila
Aadara geethe gayamu lanvela .... gayamu lanvela
Heena mandire oyayi mamayi
Mamayi oyayi heena mandire
Paaluwa wisirunu raa nil ahasa pura
Tharuwak wee oba paayaa enna sadaa
Dedunnak waage paata aran
Hima kandu yahane lan wennam
Heena walakulu .....
Rosa suwadai malkemiye renu pura
Seethala meendum selaya hidi bala
Wasanthaye suwada aran
Oyayi mamayi lanvela mamayi oyayi lanvela
Oyayi mamayi lanvela mamayi oyayi lanvelaහීන වළාකුළු අතරේ සැඟවිලා ගී පද
හීන වළාකුළු අතරේ සැඟවිලා
ලංවෙලා ආදරේ .... ලංවෙලා ආදරේ
පාවෙන සුළගේ ඉන්නම් දැවටිලා
ආදර ගීතේ ගයමු ලංවෙලා .... ගයමු ලංවෙලා
හීන මන්දිරේ ඔයයි මමයි
මමයි ඔයයි හීන මන්දිරේ
පාළුව විසිරුනු රෑ නිල් අහස පුරා
තරුවක් වී ඔබ පායා එන්න සදා
දේදුන්නක් වාගේ පාට අරන්
හිම කඳු යහනේ ලං වෙන්නම්
හීන වළාකුළු .....
රෝස සුවඳයි මල්කෙමියේ රේණු පුරා
සීතල මීඳුම් සේලය හිදී බලා
වසන්තයේ සුවඳ අරන්
ඔයයි මමයි ලංවෙලා මමයි ඔයයි ලංවෙලා
ඔයයි මමයි ලංවෙලා මමයි ඔයයි ලංවෙලාRelated Songs and Tags
Heena Walakulu Athare Sangawila LyricsHeena Walakulu Athare Sangawila Lyrics Englishහීන වළාකුළු අතරේ සැඟවිලාහීන වළාකුළු අතරේ සැඟවිලා ගීතයේ පද පෙළLyrics With TransliterationEranda Pathum SongsEranda Pathum LyricsPathum Lyrics