Windaganna Sanda Sisila Lyrics
“Vindaganna sanda sisila sithse” (විඳගන්න සඳ සිසිල සිත්සේ), Windaganna Sanda Sisila (විඳගන්න සඳ සිසිල) lyrics: a Sinhala love song sung by Eranda Pathum, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is විඳගන්න සඳ සිසිල ගී පද, and many know it simply as Vindaganna sanda.
| SONG | Windaganna Sanda Sisila |
|---|---|
| SINGER | Eranda Pathum |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Windaganna Sanda Sisila Lyrics Singlish
Vindaganna sanda sisila sithse
Nuba enna sihiniyata rahase
Me paalu rae mata paalu nodanae
Nuba evi nam sanda saavi paaya
Walaakulu iragena sanda avith yahana matha
Thani ande susum lana hada giman nivai nam
Me paalu rae mata paalu nodanae
Nuba evi nam sanda saavi paaya
Sandawathiya welaa nuba siri yahana puraavata
Ranga demin mage langa sitha umathu karai nam
Me paalu rae mata paalu nodanae
Nuba evi nam sanda saavi paaya
Vindaganna sanda sisila sithse ....විඳගන්න සඳ සිසිල ගී පද
විඳගන්න සඳ සිසිල සිත්සේ
නුඹ එන්න සිහිනයට රහසේ
මේ පාළු රෑ මට පාළු නොදැනේ
නුඹ ඒවි නම් සඳ සාවි පායා
වළාකුළු ඉරාගෙන සඳ ඇවිත් යහන මත
තනි ඇඳේ සුසුම්ලන හද ගිමන් නිවයි නම්
මේ පාළු රෑ මට පාළු නොදැනේ
නුඹ ඒවි නම් සඳ සාවි පායා
සඳවතිය වෙලා නුඹ සිරි යහන පුරාවට
රඟ දෙමින් මගේ ලඟ සිත උමතු කරයි නම්
මේ පාළු රෑ මට පාළු නොදැනේ
නුඹ ඒවි නම් සඳ සාවි පායා
විඳගන්න සඳ සිසිල සිත්සේ ....Related Songs and Tags
Windaganna Sanda Sisila LyricsWindaganna Sanda Sisila Lyrics Englishවිඳගන්න සඳ සිසිලවිඳගන්න සඳ සිසිල ගීතයේ පද පෙළLyrics With TransliterationEranda Pathum SongsEranda Pathum LyricsPathum Lyrics